මෙච්චර වෙලා හිටියෙ හරිම අමාරුවෙන් අයියෙ හිදටම උන මට තවත් නම් බෑ හරිම අමාරුයි සසිලිට් සහෝ ඈතුලු සියලුම දෙනාට සුබ රාතියක් සහ සුබ දවසක්
ආදරයයි විරහා දුකයි තියං ඉදියි නිසොල්මනේ.........
ක්රීම් සුදට කවුරු උනත් කියන්නෙ මගෙ සුදා පනේ...
අක්කගෙ පාලුව මකන්න තව මොනවද ඕන උනේ.....
පරසතු මල් දැක දැක තව ඉගි මරන්නෙ ඇයිද අනේ..
gn8මෙච්චර වෙලා හිටියෙ හරිම අමාරුවෙන් අයියෙ හිදටම උන මට තවත් නම් බෑ හරිම අමාරුයි සසිලිට් සහෝ ඈතුලු සියලුම දෙනාට සුබ රාතියක් සහ සුබ දවසක්
සිනා සිසී නෙත් සලනා ඔමරි පපා....
අක්කා දානවා අපෙ කසියාට උපා.....
යුශය අරං රොඩ්ඩ කුනු ගොඩේද හපා..
අනේ අයියො රේඩියො එකෙ මුස්තාපා...


සුභ රාත්රියක් මචන්.....මෙච්චර වෙලා හිටියෙ හරිම අමාරුවෙන් අයියෙ හිදටම උන මට තවත් නම් බෑ හරිම අමාරුයි සසිලිට් සහෝ ඈතුලු සියලුම දෙනාට සුබ රාතියක් සහ සුබ දවසක්
හා.... එතකොට හරිද.....අඩෝ දැන් කට්ටිය දුකෙන් ඉන්න බෑ හරිය.... මට මල පනිනවා



මු හිතාගෙන ඉන්නේ නින්ජා කියලද ගස් ගෙම්බා![]()


අපි බිව්වට බොන්නෙ නැති එවුන්ට බොන්න කියලා කවදාවත් කියන්නේ නෑ බන්..... උන් අපේ බයිට් කකා ආතල් එකේ ඉන්නවා.....

අපි මාරු වෙමු......
නැත්තං විවාහ සංස්ථාව ප්රයිවෙටයිස් වෙයි.................

ලෝ දම් නිසා විදිනා දුක් කම් නැතුවා.....ඇතිවී නැතිවෙනවාය එය මේ ලෝ ධර්....................මේ
ඒ ලෝ දහම තුල විරහවෙ දුක නොනි....................මේ
මේ දැන තව ගෙවන්නද කොතෙකුත් දුක................මේ
පරසතු මලක රොන් ගත්තට වෙද කර්...................මේ