2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මු හිතාගෙන ඉන්නේ නින්ජා කියලද ගස් ගෙම්බා
    avatar268106_3.gif
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මෙච්චර වෙලා හිටියෙ හරිම අමාරුවෙන් අයියෙ හිදටම උන මට තවත් නම් බෑ හරිම අමාරුයි සසිලිට් සහෝ ඈතුලු සියලුම දෙනාට සුබ රාතියක් සහ සුබ දවසක්

    සුබ රාතියක් සහ සුබ දවසක්
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ආදරයයි විරහා දුකයි තියං ඉදියි නිසොල්මනේ.........
    ක්‍රීම් සුදට කවුරු උනත් කියන්නෙ මගෙ සුදා පනේ...
    අක්කගෙ පාලුව මකන්න තව මොනවද ඕන උනේ.....
    පරසතු මල් දැක දැක තව ඉගි මරන්නෙ ඇයිද අනේ..

    ඇතිවී නැතිවෙනවාය එය මේ ලෝ ධර්....................මේ
    ඒ ලෝ දහම තුල විරහවෙ දුක නොනි....................මේ
    මේ දැන තව ගෙවන්නද කොතෙකුත් දුක................මේ
    පරසතු මලක රොන් ගත්තට වෙද කර්...................මේ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙච්චර වෙලා හිටියෙ හරිම අමාරුවෙන් අයියෙ හිදටම උන මට තවත් නම් බෑ හරිම අමාරුයි සසිලිට් සහෝ ඈතුලු සියලුම දෙනාට සුබ රාතියක් සහ සුබ දවසක්
    gn8
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුදෝ සුදට සුපිපුණ සුදු අරලිය මල් කැකුළියේ
    මගේ හිතට සෙනෙහෙ සුවඳ අරගෙන ආ කුසුමියේ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිනා සිසී නෙත් සලනා ඔමරි පපා....
    අක්කා දානවා අපෙ කසියාට උපා.....
    යුශය අරං රොඩ්ඩ කුනු ගොඩේද හපා..
    අනේ අයියො රේඩියො එකෙ මුස්තාපා...
    :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙච්චර වෙලා හිටියෙ හරිම අමාරුවෙන් අයියෙ හිදටම උන මට තවත් නම් බෑ හරිම අමාරුයි සසිලිට් සහෝ ඈතුලු සියලුම දෙනාට සුබ රාතියක් සහ සුබ දවසක්
    සුභ රාත්‍රි‍යක් මචන්.....
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Hodata wade yanwa nada..man mhiyangane ene ek radio club mge yaluwne..hamowama godak adren mathak karanawa me welawe.operamini walin godak amaruwen log wela inne..hamotama suba dawasak kagewath number ekak wath na cntct karana.. Oyla seratama subama suba nawa wasarak..mata ada radio eka ahana hamben na.eth hadawtin ma hamadamath oylath ekka ennwa.. Jayasri ek radio team..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇතිවී නැතිවෙනවාය එය මේ ලෝ ධර්....................මේ
    ඒ ලෝ දහම තුල විරහවෙ දුක නොනි....................මේ
    මේ දැන තව ගෙවන්නද කොතෙකුත් දුක................මේ
    පරසතු මලක රොන් ගත්තට වෙද කර්...................මේ
    ලෝ දම් නිසා විදිනා දුක් කම් නැතුවා.....
    පෙර අකුසලක් හින්දා දුක් කම් නැතුවා...
    අතිං කයිට් වීලා සස්ලිට් කොලුවා....
    හිතේ දුකට අද රෑ රේඩියො කෙරුවා...