Pulp fiction anybody?
මොකෝ බොල ඔය පිංතූරයම දාන්නෙ කොමෙන්ටු වලට.. 



ado patta repost ban![]()
එලස් කොල්ලා..
you are my pumpkin
![]()
patta sinduva ban siravatama.download karagaththa
එලස් මචං.. අනිවා සිරා ඒක.. 

කෝරලේමහත්තයා;14251789 said:එල..අහල තියෙනව..
එලස් මචං..
goadak kattiya dan ringtone ekata da gena inna ma song eka tamai
ඔව් එයින් එකෙක්ගෙන් තමා මම සිංදුවෙ නම අහගත්තෙ.. 

fatta sinduwa![]()
I'm your pumpkin pumpkin, hello honey bunny
I'm your dumpling dumpling, hello honey bunny
Feeling something something, hello honey bunny, honey bunny
Toko toko..



මොකද්ද බං.youtube එකේ comment වලලංකාවෙ උනුයි නේපාලෙ උනුයි යුද්දයක් යනව සින්දුවෙ අයිතියට.මේක නේපාලෙ සින්දුවක්.බඩ කපාගෙන මැරෙන්න හිතෙනව අපේ යක්කු දාල තියන comment දැක්කම.අයියෝ සල්ලි
අම්මටසිරි.. ගිහින් බලන්න ඕක.. ඕකෙ ISUZU ට්‍රක් එකක් යනව පෙන්නනවනේ.. මුන් හිතුවද දන්නෑ ලංකාවෙ එකෙක් කියන්නෙ කියලා.. 

Niyamai macho
මුණු පොතේ එකෙක් දාල තිබ්බා දැක්කා
එල එල මරු සින්දුව

අනිවා බං..
මට නම් පේන්න බෑ..හෙන චාටර්.
he he elaaa
උබට කොහෙන්ද බන් මල්ලී මේ video හම්බවෙන්නේ,,,
ටොකෝ ටොකෝ ......
අද ඔෆිස් එකට ආපු බුවෙක් Ringing Tone එකට දාගෙන තිබුණා ඔය සිංදුව.. සිරා කියල හිතුන නිසා මම උගෙන් සිංදුවෙ නම අහගත්තා..
fatta





