ශිරානි මැඩම් වෙත

අපි මේවා ලිවුවාට කිවුවාට ඔබතුමිය වැනි ප්‍රභු පැලැන්තියේ අය මේවා කියවන්නේ නැති බව දනිමු, නමුත් ඔබතුමියට සහය දෙන සහ ඔබ තුමියා තිරිසන් විදිහට අපහස කරන සියලු දෙනාගේ දන ගැනීම පිණිස මෙය ලිය තබන්නෙමු.
මැතිනියනි,
ඔබ තුමිය ආචාර්ය උපාධිධරිනියකි . නිකන් මුදලට වොකිනෙන උපාදියක් නොව විභාග සමත් වී ලබාගත් උපාදියක් ඇති ඔබට නාමයේ පන්තියටවත් ඉගෙනෙගෙන නැති දුෂිතයින් අද ඇඟිල්ල දිගු කරති . ඔබ තුමුය අවුරුදු 30-35 ක සේවා කාලය තුල ඉපයූ වත්කම් ගැන සිතනවිට මුන් අවුරුදු 5ට හොයා ඇති මුදල සාගරයකි , ඔබ තුමියට විරුද්දව දෝෂාභියෝගය විභාග කල ක්‍රමය අවම සදාචරයක්වත් නොතිබූ ක්‍රමයක් බව මගේ පුද්ගලික මතයියි. ඔබ වෙනුවෙන් පාරට බස හඬක් නැගු ය බොහෝ සිටියහ . දේශපාලන කුනුකුදයේ සිටින ඔවුන් සමහරක් එසේ ක්‍රියා කලේ සද් භාවයෙන්මදැයි අපට සිතේ.
දැන් තමයි කියන්න ඕන ටික කියන්නේ.................
මේ ලෝකයේ සහ අවට සමාජයේ යටත් සාධාරණ යුක්ති ධර්මයටත් හානිකර දේ වැරදි යන නමින් අපි හඳුනවමු. එම වැරදි දෙආකාරයකින් තිබිය නොහැක, නමුත් ඔබ තුමිය ඇතුළු වරප්‍රසාද හිමි බොහෝ දෙනාට අනුව තමුන්ට වාසිදායක වැරදි නිවැරදි වන අතර අවාසිදායක වැරදි වැරදි වේ, ඕකට අපේ පරණ කට්ටිය ගොයා මාරු කර ගැනීමයි කීවෝය. මේ රටේ පසුගිය යුගයේ සිදුවූ අතිමහත් වැරදි සම්භාරයම නොදුටුවා සේ සිටි ඔබලා දැන් හරි වැරැද්ද ගැන කතා කිරීමට ඉදිරිපත් වී තිබේ ඔබේ පුත්‍රයා ඒ පිලිබඳ facebook page එකකුත් ලිය ඇති අන්දම දුටුවෙමි.
එහි තිබු කමෙන්ටුවකින්ම මෙය අවසන් කරන්නට සිතුවෙමි
මචන්(පුතාගේ නම)!!!!
උඹලට වැරදි වෙනකොට විතරද නීතිය මතක් උනේ අනෙක් වෙලාවට උඹල කොහෙද හිටියේ.
උඹලට මොනවහරි වෙනකොට උඹලගේ අම්ම බේරගන්න අපිට පෙරට එන්න කියනවා,
මචෝ අපි ඒ ගොනා විකුණලා ඒ සල්ලි වලින් තණකොළ කෑවා
ප : ලි -- ඊයේ රෑ කිරිබත් කාපු උදවිය ගැන පට්ට දුකය, උඹල ඔය උයාගෙන කාවේ කිරිබත් නොව ආණ්ඩුවේ බල්ලන්ගේ ගූ ය.