බොරු_ප්‍රචාර~Maliban
මම මෑතකදි දැක්කා Facebook එකේ වගේම එළකිරි එකෙත් Thread දාලා තිබ්බා මැලිබන් හලාල් (
) සලකුණෙන් ඉවත් කරනවා කියලා,
මට වගේම උඹලාටත් ඒ දේ අදහාගන්න බැරි සතුටක් වුන එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.
ඊට පස්සේ 8වෙනිදාත් මේ ගැන Thread එකක් තිබ්බා මේ තියෙන්නේ එක. අදත් මේ දේ දාලා Thread එකක් තිබ්බා මේ තියෙන්නේ ඉතින් ඊයේ අපේ ගෙවල් ඉස්සරහා කඩේට මැලිබන් ලොරියක් නවත්තලා තිබ්බා මාත් එක්ක ෆිට් බුවෙක් ඉන්නේ ඉස්සරහා කඩේ. මගෙන් Films අරන් අරන් ම මාත් එක්ක ෆිට් ඉතින් ඉදලා හිටලා ඒ කඩේට රිංගුවාම මට මේ මැලිබන් කතාව මතක් වුනා ඊයේ මම කඩේට ගොඩ වදින කොටමයි මුං බිස්කට් බාන්නේ, ඉතින් මම එක එක සාම්පල් අරන් බලාගෙන ඉන්න කොට මට තේරුම් ගිය දෙයක් තමයි මේ සලකුණ ඉවත් කරපු කතාව පචයක් කියලා, බොරුවක් කියනවාට වඩා වලිගේ පාගාගෙනයි අපේ එවුන් ඉන්නේ කියලා,
හේතුව මේ පින්තුරයේ තියෙන බිස්කට් එකේ විතරයි ඒ සලකුණ නැත්තේ ඒත් මේ බිස්කට් එකේම ග්‍රෑම් 500 බිස්කට් එකේ ඒ සලකුණ තිබ්බා. 
උඹලාට කිව්වාට විශ්වාස කරන්නේ නැති වෙයි කියලා මම පින්තුර ටිකකුත් අර ගත්තා.
මට කියන්න තියෙන්නේ මෙච්චරයි ඕය මැලිබන් එකේ ඕය කියන සලකුණ ඉවත් කරා කියලා කෑ ගහන එවුන් සාක්ෂි එක්ක ඉදිරිපත් කරන්න පුලුවන් කම තියෙන්න ඕනේ,
නැතිව එක බිස්කට් වර්ගයකට විතරක් පින්තුරයක් දාලා අපිව නොමග යවලා ඒ හලාල් කියන වර්ගයම අපිට ගන්න කියලා මිනිසුන්ව පොලබවන්නේ නැතිව,
අනේ මන්දා බං මුං කරන පිස්සු වැඩ හින්දා අපිට පින්තුරයක් දැකලා වුනත් එක කතාවක් හරියට විශ්වාස කරන්න බැරි
කාලයක් බං උදා වේලා තියෙන්නේ. 
පහලින් තියෙන්නේ මම ගත්ත රූප රාමු, ඒ සලකුණ වටේට මම ලකුණු කරලා තියෙන හැටි බලපල්ලා.
මම මේ ත්‍රේඩ් එක දාන්න හිතුවේ බං වෙන මොන එහෙකටවත් නෙවෙයි මට පෙන්නන්න ඕන වුනේ Facebook අඩවියේ දාන හැම බහුබුතයක් ම අපි පිළි ගන්න ඕන නෑ කියන එකයි.
අනික අර බිස්කට් වර්ගයට අයත් නැතිව වෙනත් මැලිබන් නිෂ්පාදනයේ එන බිස්කට් 3 ක මේ වගේ හලාල් නැති ලකුණු ඉදිරිපත් කරලා තිබ්බා නම් අපිට හිතන්න තිබ්බා මේ කතාවේ ඇත්තක් තියෙයි කියලා බං,
අනේ මන්දා දැන් මොකෙක්වත් විශ්වාස කරන්න බැරි යුගයක් බිහි වේලා තියෙන්නේ බං
මේ පණිවිඩය හැමෝටම දැන ගන්න මොනවා හරි කොටලා පලයල්ලා.

ගන්න ඔය මැලිබන් මන්චි නිසා ඒවාට මර්කෙට් නැතුව තියෙන්