Resurrection කියන්නේ උත්තානය කියන තේරුම ඒ වචනය හරියන්නේ ජේසුස් වහන්සේ මරණයෙන් පසු(කුරුසයේ ඇන ගැසීමෙන් පසු ) නැවත පැමිණීම හදුන්වන්න .. ඔබතුමා ඉපදෙන කොට ශරීරය කොහොමද හැදුනේ එකට අල්ලා සම්බන්ද උනාද ? ආත්මය තියන ලෝකයට වෙන නමක් තියනවද? ඒ තියන ආත්මයක් ඔය ශරීරයට ආවේ කොහොමද ? අඳ ,ගොළු, බිහිරි අය ඉපදුනොත් ඒ අයට කුරානය ඉගෙන ගන්නවත් අවස්තාවක් නැතිවීම අසාදාරණයි නේද ? පිටසක්වල ජීවීන් ඇතැයි ඔප්පු උනොත් (දැනටත් සැහෙනදුරට ඔප්පු වෙලා තියනවා ) කුරානය බොරු වෙනවා නේද
හලාල් කරන විදිහෙන් සත්වයාට වේදනාව අඩුනම් , ම්නිහෙක් මරනකොටත් අනුගමනය කරන්නේ ඒ ක්රමයද ?(බෙල්ල කපන විදිහ ?)
Resurrection කියන්නේ උත්තානය කියන තේරුම...
පුනරුප්පත්තිය ගැන කතාවක් ආපු නිසා අහන්නේ. ඒ ගැන පොඩි ප්‍රශ්න වගයක් තියනවා.
කියන විදිහට කර්මය අනුව ඊළඟට ඉපදෙන තත්වය තීරණය වෙන බව අහල තියනවා. (වචන වැරදි නම් හදන්න). මිනිසා ඇතුළුව එවැනි තත්ව පහක් හෝ හයක් ඇති බව Wikipedia එකේ තිබ්බා.
මම දැනගන්න කැමතියි,
1. ආරම්භයේදීම තිබුනේ කොහොමද? එනම්, සියල්ලෝම මිනිසුන්ද? සතුන්ද? අනික් තත්ත්ව ද? මිශ්‍රව ද? නැතිනම් වෙන විදිහකින්ද?
2. මේ පුනරුප්පත්තිය සිද්ධාන්තය අනුව ලොවේ ජනගහනය වැඩිවීම පැහැදිලි කරන්නේ කොහොමද?
එනම්, මිනිසුන්ගේ ක්‍රියා පොදුවේ ගත්විට පින් වලට වඩා පව් සිදුවන බවයි පෙන්නේ. බෞද්ධයින්ගෙන් පවා පන්සිල් පහම සැමවිටම රකින කෙනෙක් හැමදාම දකින්න ලැබෙන්නේ අමාරුවෙන්. අරක්කු බොන අයත් ගොඩක් ඉන්න බව පේනවා. අඩුගානේ පාටියකදී හරි බොනවා. (මේ statistics අනුව නොව observation අනුවයි. ඔබේ මතය වෙනස් නම් කියන්න). විනය දක්වා යන ප්‍රමාණය ටිකයි. සතුන්ගේ level එකේ සිට හොඳ කර්ම ලැබීම, මිනිස් level එකට වඩා අමාරු කියලත් ලියා තිබුනා. එහෙම තත්වයක් තිබියදී මෙහෙම මිනිස් ජනගහනය වැඩි වෙන්නේ කොහොමද? අලුතින් ආත්ම එකතු වෙනවද?
ජීවීන් ඉපදිය හැකි තල 31ක් බුදු දහමේ විස්තර වෙනවා (නිරයන්, තිරිසන් සතුන් , භූත ,ප්‍රේත ,දෙවි ,බ්‍රහ්ම ) එවායේ ඉන්න ප්‍රමාන අතහැරලා දැම්මත් ලෝකයේ සියලුම ජීවී විශේෂ වල එකතුවට වැඩි සංක්‍යාවක් කෘමීන් ඉන්න බව ඔබ දන්නවද ? දැන් මිනිස් ආත්ම වල ඉන්න අය ගේ පෙර තත්වය දකින්න පුළුවන් රහතන් වහන්සේලා වගේ පුද්ගලයන්ට පමණයි
ආරම්භ අවස්ථාව ගැන මොනවහරි කියල තියනවද? ඒ කියන්නේ මේ ආත්ම පටන් ගැනීමක් වගේ දෙයක් ගැන? නැතිනම් ඔය කිව්ව තල දිගටම තිබ්බ ඒවාද?
ඔබ කියපු පොත ලොකු එකක්ද? ලින්ක් එකක් එහෙම? නැතිනම්, ඔබට එයින් කියන්න හදන දේ ගැන summary එකක් මෙහි දාන්න පුලුවන්ද? (අමාරුනම් එපා).
Thanks.
ඒකනම් ඇත්ත වෙන්න ඕන. තනිකර කාලේ නාස්තියක් වෙලා තියෙන්නේ . මේ ත්‍රෙඩ් එක දාල තියෙන කෙනා මේ සේරම පොස්ට් ටික දාල තවත් ත්‍රෙඩ් එකක් දාල තියෙනවා. ඒ ත්‍රෙඩ් දෙකෙන්ම මෙයා එකම ප්‍රශ්නේ අහනවා. එකම ප්‍රශ්නේ තැන් දෙකක එකම කෙනාගෙන් අහන්නේ නැහැ විශේෂ හේතු නැතිව.![]()
එයාට ඕන වුනේ අමානුෂික සත්ව ඝාතනය මානුෂිකයි කියන ගමන් එයාගේ ආගම ප්‍රචාරය කරන්න. පොඩි ළමයෙක්ට වුනත් තේරෙන සත්ව ඝාතනයේ ඇති අමානුෂිකත්වය එයා නම් කීයටවත් පිළිගන්නේ නැහැ. තව කියල වැඩක් නැහැ. එල්ලී එල්ලී එයාගේ වැරදි මතේම ඔප්පු කරන්න හදනවා මිසක් කිසි දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන හැම මුසාවාදෙකටමයි කරන හැම වැරද්දකටම එහෙයි කියන්න ඕනලු. වැරැද්දට වැරැද්ද කිව්වම සනීප නැහැලු. වැරැද්ද දැකල නොදැක්ක වගේ ඉන්න එකලු කරන්න ඕන.![]()
මම මෙතෙනට ආවේ බුදු දහම ගැන කියන්න නෙමෙයි. සත්ව ඝාතනය අමානුෂිකයි කියන්න විතරයි. ඒ කියපු වාඛ්‍ය කිහිපේ අල්ලාගෙන බුදු දහම ගැන නිගමන ගන්න හැදුවේ එයාම තමයි. මෙතන කෙනෙක්ගේ පොස්ට් එකකින් දෙකකින් බුදු දහම ගැන තීරණ ගත්තු කෙනා මොන වගේ කෙනෙක්ද? කියන්න වචන නැහැ. එයාට ඕන වුනේ ඒ වාක්‍ය කීපයෙන් බුදු දහම ගැනම වැරදි අර්ථකතනයක් දීල එයාගේ ආගම ඔප්පු කරන්න. ඒක මොනතරම් විහිළුවක්ද? එයා වගේම කෙනෙක් පිළිගත්තොත් ඇරෙන්න කවුද පිළිගන්නේ?
පුදුම වැඩේ කියන්නේ අහිංසක සත්තු මරල ජීවත් වෙන අය එනවනේ දැන් හරි ආගම මොකක්ද කියල උගන්නන්න. සතෙක්ගේ දුකක්වත් නොතේරෙන අයටළු සේරම තේරෙන්නේ.
සතාට ජීවත් වීමේ අයිතිය නැති කරලා ඒ සතාගේ පැටියගෙන් වෙන් කලාම පාපයක් සිද්ද වෙන්නේ නැහැ කියපු ආගමක් ඔලුව උඩ තියන් ඉන්න කෙනෙක් එක්කනේ මම මෙච්චර වෙලා වාද කරලා තියෙන්නේ. තව මොනවා කිව්වත් වැඩක් නැහැ. කොච්චර කිව්වත් නවත්තන්නේ නැතිව එල්ලී එල්ලී ප්‍රශ්න අහන එක තමයි කරන්නේ. අනෙක බෞද්ධයෙක්ට කාගේවත් මස් කෑමකට පව් පිරවෙන්නේ නැහැ. මොකද ඒ අය සත්ව ඝාතනයෙන් වලකින නිසා. ගිහි බෞද්ධයෙක්ගේ නිත්‍ය ශීලය තමයි පන්සිල්. එකේ පළමු
ශික්ෂාපදය තමයි සතු මැරීමෙන් වැළකීම. එහෙම බැලුවොත් මරණ අය කාටවත් බෞද්ධයෙක් කියන්න බැහැ. මේගොල්ලෝ වගේ අය තමයි පව් නැහැ කියා කියා මරන්නෙයි, මරණ අයට අනුබල දෙන්නෙයි.එයාම මස් ඕන කිය කියා ලියල අන්තිමට බෞද්ධයින් මස් ඉල්ලනව කියල දොස් කියනවා. ඒ මදිවට ජන ශූන්‍ය කාන්තාර වල ප්‍රශ්න කියල හරි ම්ලේච්චත්වය ඔප්පු කරන්න හදනවා. ඒ මදිවට ඒගොල්ලන්ගේ ත්‍රස්ත ක්‍රියා අනුමත කරන්න ඊට විරුද්ධ වුන ඇමෙරිකාවටත් දොස් කියල තියෙනවා. මම ඇමෙරිකාව 100% නිවැරදියි කියනවා නෙමෙයි. නමුත් ත්‍රස්ත ක්‍රියා වලට විරුද්ධ වෙන්න ඕන රටකට අයිතියක් තියෙන්න ඕන. කවුරු කලත් ත්‍රස්තවාදය ම්ලේච්චයි![]()

බෞද්ධයන්ට ඌරු ලේ බොන්න, මස් කන්න අනුමතකරන එක ගැන කතාකරන පොතක් මේක...
http://www.uploadmb.com/dw.php?id=1357647926
කුරානය පහල වුනේ එක පාර පොතක් විදිහට නෙමෙයි. අවශ්‍ය තැනදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. මේ වාක්‍ය ටික පහළ වුනේ ඒ අවස්ථාවට. ඒක හැම අවස්ථාවකටම අදාල නෑ. එනිසා ඔබ කියනවා වගේ අන්‍ය ආගමිකයන් මැරීම කියා එකක් ඉස්ලාමයේ කොහොමත් නෑ. ඒ අයට ආගම ගැන දැනුවත් කළ යුතු බවයි පැහැදිලිව තියෙන්නේ.
දන්නැති නිසා අහන්නේ...
දැනුත් අවශ්‍ය තැනදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවද?
කියල වැඩක් නැහැ. ඔන්න ආයේ එල්ලී එල්ලී එකම දේ අහල තියෙනවා. කොටි වල්ගයක් අල්ලා ගත්තා නම් ඔයිට හොදයි.![]()


මෙයා නම් එල්ලෙන්නම හදනවා මිසක් කිසි දෙයක් ඔලුවට ගන්නේ නැහැ. මෙයාට වැඩ නැති හන්ද මටත් ඒ විකාරම කරන්න කියනවා


කුරානේ දෙවියන්ගෙන් ආව කීවාට එකේ තියෙන්වා ඇබ්රොගේටඩ් වර්සස් (Abrogated Verses). ඒ කියන්නේ දෙවියන්ට ශුවර් නැතුව වෙනස් කොරපුවා. හෙහ් හෙහ්..![]()