ෂරියා..

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
මම ෂියා මුස්ලිම් එකෙකුටවත් විරුද්ද නැහැ, හැබැයි සුන්නි උන් ලංකාව ඇතුලේ ෂරියා කෙලින්න ආවොත් ඉස්සෙල්ලම තුවක්කු අතට ගන්න සෙට් එකට මමත් ඉන්නවා. එහෙම නැතුව මෙහෙ ඉන්න උන් උනත් ප්‍රමාණය ඉක්මවා ගියත් එච්චරයි.. දැනට නම් ලංකාවේ ඉන්න මුස්ලිම් ය එක්ක මගේ කිසිම තරහක් නැහැ. දැන් අපි බොරුවට හලාල් කියල රෙද්ද උස්සගන්න එකනම් තේරුමක් නැහැ..

72566_505519876137653_280922876_n.jpg
 
Last edited:
  • Like
Reactions: Garfield_

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
Muslims who want to live under Islamic Sharia law were told on Wednesday to get out of Australia , as the government targeted radicals in a bid to head off potential terror attacks.
Separately, Howard angered some Australian Muslims on Wednesday by saying he supported spy agencies monitoring the nation's mosques. Quote: 'IMMIGRANTS, NOT AUSTRALIANS, MUST ADAPT. Take It Or Leave It. I am tired of this nation worrying about whether we are offending some individual or their culture. Since the terrorist attacks on Bali , we have experienced a surge in patriotism by the majority of Australians.'
'This culture has been developed over two centuries of struggles, trials and victories by millions of men and women who have sought freedom'
'We speak mainly English, not Spanish, Lebanese, Arabic, Chinese, Japanese, Russian, or any other language. Therefore, if you wish to become part of our society . Learn the language!'
'Most Australians believe in God. This is not some Christian, right wing, political push, but a fact, because Christian men and women, on Christian principles, founded this nation, and this is clearly documented. It is certainly appropriate to display it on the walls of our schools. If God offends you, then I suggest you consider another part of the world as your new home, because God is part of our culture.'
'We will accept your beliefs, and will not question why. All we ask is that you accept ours, and live in harmony and peaceful enjoyment with us.'
'This is Our Country, Our Land, and Our Lifestyle, and we will allow you every opportunity to enjoy all this. But once you are done complaining, whining, and griping about Our Flag, Our Pledge, Our Christian beliefs, or Our Way of Life, I highly encourage you take advantage of one other great Australian freedom, 'The Right To Leave'.'
'If you aren't happy here then Leave. We didn't force you to come here. You asked to be here. So accept the country You accepted.'
 
ඔය ටිකම තමයි මටත් කියන්න තියෙන්නේ. හලාල් බැරිනම් ඕන මගුලක් කාල අපිත් එක්ක හොඳට හිටපල්ලා. අපිත් උඹලත් එක්ක හොඳට ඉන්නවනේ. හැබැයි මෙහෙ නීති වලට නැතුව ෂරියා හු**වල් කරන්න ආවොත් නම් සොරිම තමයි ළමයිනේ. මම හිතනවා ලංකාවේ මුස්ලිම් අය ඒ වගේ මෝඩ වැඩක් කරන්න පෙළඹෙන එකක් නැහැ කියලා.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උබලා කතා කරන්නේ අද තත්වය ගැනයි. අද නම් බය නැතුව කියන්න පූලුවන මෙහෙම. එත් තව අවුරුදු10කින් සිංහල කොල්ලෙක්ට මේක කියන්න බැහැ. මොකද එතකොට මුස්ලිම් අය තමයි ලංකාවේ වැඩි. එතකොට මී වගේ සයිට් වත් අපිට පවත්වා ගන්න බැරිවෙයි. මොකද අනිවා මේවා තහනම් කරනවා. . ටික ටික තමයි අල්ල ගන්නේ. ඒ නිසා තුවක්කු අතට අරන් මුස්ලිම් අය යුද්දෙකට් එන්නේ නැහැ. මල්වාන , තිහාරිය, මාලිගා වත්ත, අකුරණ, මාවනැල්ල, දර්ගා නගරය, ගලේවෙල පුවක් පිටිය, පුගොඩ බාගයක් නැගෙනහිර මුළු පළාතම, කල්පිටිය නගරය, බේරුවල අලුත්ගම මේවගේ සිංහල අයව ටික ටික පන්න දැමුවේ විවිද අඩත්තේට්ටම මගින්. තරුණයන පහරදීම්, පාසල් වලට ළමුන් ඇතුලත් කර නොගැනීම්, ව්‍යාපාර වල නිරත වුවන්ට බාද කිරීම. එවැනි පොඩි පොඩි සිවිල් සිද්දී මේවගේ උනාම මිනිසුන්ට ගම එපා වීම මගින් සිංහල දෙමල මිනිසුන් ගම වලින් බැහැර වෙනවා සොච්චම් මුදලකට හරි ඉඩම් විකුණලා යනවා. මෙහෙමයි ගම අල්ලන්නේ. හරිම සාමකාමී විදියට , ගැටුම් ලොකුවට ප්‍රසිද්ද වෙන ඒවා නෙමයි.

    මේ තර්ස්තවාදය එන්නේ බොහොම සාමකාමිව. කොටි සංවිදානය වගේ බෝම්බ පුපුරවනේ, තුවක්කු අරන් යුද්දෙට එන්නේ නැහැ. හරියටම කියනවා නම් පිළිකාවක් වගේ. ලෙඩේ වැඩි වෙලා මැරෙන්න යනකොට තමයි තේරෙන්නේ පිළිකාවේ බයානක කම.
     
    උඹ කියන කතාව මට තේරෙනවා. මට කහවත්තේ එකෙක් කිව්වා කහවත්ත ඝාතන වල යටි අරමුණ සිංහලයන් ප්‍රදේශයෙන් එලවන එක කියල. ඔය ඝාතන නිසා ඉඩම් වල මිල අඩු කරවන එකලු අරමුණ. ඔය කතාව ඇත්තද කියල දන්නේ නැහැ. නමුත් කහවත්ත රත්නපුර ඉන්න සමහර අය ඔය කතාව විස්වාස කරනවා.
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    සුන්නි මුන්නි ඕකුන් ඔක්කොම එකයි බං
    මචන් මේ අහපන්කෝ. උඹලා ඔය කතාව කියන්නේ සාදාරන හේතු කාරණා ඇතුවද? මම මේ කියන්නේ උන්ගේ හලාල් රෙද්දවල් ගැන නෙමෙයි. ඇත්තටම මුස්ලිම් උන් අපේ රට අල්ලන්න හිතාගෙන ඉන්නේ කියල හැඟෙන දේවල් තියනවද?
    නීති විද්‍යාල කේස් එකනම් පොඩ්ඩක් අවුල වගේ තමයි.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් මේ අහපන්කෝ. උඹලා ඔය කතාව කියන්නේ සාදාරන හේතු කාරණා ඇතුවද? මම මේ කියන්නේ උන්ගේ හලාල් රෙද්දවල් ගැන නෙමෙයි. ඇත්තටම මුස්ලිම් උන් අපේ රට අල්ලන්න හිතාගෙන ඉන්නේ කියල හැඟෙන දේවල් තියනවද?
    නීති විද්‍යාල කේස් එකනම් පොඩ්ඩක් අවුල වගේ තමයි.

    අනේ නෑ බං අපි මේ කට කහනවටනේ කියන්නේ ඕව :D
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    උබලා කතා කරන්නේ අද තත්වය ගැනයි. අද නම් බය නැතුව කියන්න පූලුවන මෙහෙම. එත් තව අවුරුදු10කින් සිංහල කොල්ලෙක්ට මේක කියන්න බැහැ. මොකද එතකොට මුස්ලිම් අය තමයි ලංකාවේ වැඩි. එතකොට මී වගේ සයිට් වත් අපිට පවත්වා ගන්න බැරිවෙයි. මොකද අනිවා මේවා තහනම් කරනවා. . ටික ටික තමයි අල්ල ගන්නේ. ඒ නිසා තුවක්කු අතට අරන් මුස්ලිම් අය යුද්දෙකට් එන්නේ නැහැ. මල්වාන , තිහාරිය, මාලිගා වත්ත, අකුරණ, මාවනැල්ල, දර්ගා නගරය, ගලේවෙල පුවක් පිටිය, පුගොඩ බාගයක් නැගෙනහිර මුළු පළාතම, කල්පිටිය නගරය, බේරුවල අලුත්ගම මේවගේ සිංහල අයව ටික ටික පන්න දැමුවේ විවිද අඩත්තේට්ටම මගින්. තරුණයන පහරදීම්, පාසල් වලට ළමුන් ඇතුලත් කර නොගැනීම්, ව්‍යාපාර වල නිරත වුවන්ට බාද කිරීම. එවැනි පොඩි පොඩි සිවිල් සිද්දී මේවගේ උනාම මිනිසුන්ට ගම එපා වීම මගින් සිංහල දෙමල මිනිසුන් ගම වලින් බැහැර වෙනවා සොච්චම් මුදලකට හරි ඉඩම් විකුණලා යනවා. මෙහෙමයි ගම අල්ලන්නේ. හරිම සාමකාමී විදියට , ගැටුම් ලොකුවට ප්‍රසිද්ද වෙන ඒවා නෙමයි.

    මේ තර්ස්තවාදය එන්නේ බොහොම සාමකාමිව. කොටි සංවිදානය වගේ බෝම්බ පුපුරවනේ, තුවක්කු අරන් යුද්දෙට එන්නේ නැහැ. හරියටම කියනවා නම් පිළිකාවක් වගේ. ලෙඩේ වැඩි වෙලා මැරෙන්න යනකොට තමයි තේරෙන්නේ පිළිකාවේ බයානක කම.

    hmmmmmmmm
     
    • Like
    Reactions: suraj1132

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    ඔය ටිකම තමයි මටත් කියන්න තියෙන්නේ. හලාල් බැරිනම් ඕන මගුලක් කාල අපිත් එක්ක හොඳට හිටපල්ලා. අපිත් උඹලත් එක්ක හොඳට ඉන්නවනේ. හැබැයි මෙහෙ නීති වලට නැතුව ෂරියා හු**වල් කරන්න ආවොත් නම් සොරිම තමයි ළමයිනේ. මම හිතනවා ලංකාවේ මුස්ලිම් අය ඒ වගේ මෝඩ වැඩක් කරන්න පෙළඹෙන එකක් නැහැ කියලා.

    mama muslim wunath uba kiyana kathawata 100% agree machang........sharia nithiyak srilanka walata one natha.......thiyena nithiya hodata kriyathmaka kirima thamai awashya.......( sharia nithiya ithama practical nithiyak habai eke arthakathanaya deela thiyenne ithama waradi widiyata.......e nisa thamai media eken mechchara case wela thiyenne.....)

    elekiri eke godak aya quran eke minissu maranda kiyala thiyenawa kiyala islam walata sahenna baninawa....mulu chapter eke kiyawanne nathiwa eke sentence eke aragana adahasa dakwima thamai prashanayakata wela thiyenne.............api hitamu uba kathawak pawathwanawa kiyala ekedi uba eelam war eke suicide bomber kenek awoth mokada karanne kiyala explain karana kalle witharak kapala mama ekedi uba minissu marana eke hodai kiyena kalle witharak aragannawa.....ithin adahasa sampurnayenma wenas........:(

    anith eke mata nam ada wana thuru sinhala aya kiyala maha loku prashnaa natha......mage hodama yaluwa wunath sinhala ekek e nisa ........idala hitala sinhala manusseyek anamanag kiwwata e manussayage nugathkamata misak wena deyak na..........
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    [QUOTE=gonas;14260850]mama muslim wunath uba kiyana kathawata 100% agree machang........sharia nithiyak srilanka walata one natha.......thiyena nithiya hodata kriyathmaka kirima thamai awashya.......( sharia nithiya ithama practical nithiyak habai eke arthakathanaya deela thiyenne ithama waradi widiyata.......e nisa thamai media eken mechchara case wela thiyenne.....)

    elekiri eke godak aya quran eke minissu maranda kiyala thiyenawa kiyala islam walata sahenna baninawa....mulu chapter eke kiyawanne nathiwa eke sentence eke aragana adahasa dakwima thamai prashanayakata wela thiyenne.............api hitamu uba kathawak pawathwanawa kiyala ekedi uba eelam war eke suicide bomber kenek awoth mokada karanne kiyala explain karana kalle witharak kapala mama ekedi uba minissu marana eke hodai kiyena kalle witharak aragannawa.....ithin adahasa sampurnayenma wenas........:(

    anith eke mata nam ada wana thuru sinhala aya kiyala maha loku prashnaa natha......mage hodama yaluwa wunath sinhala ekek e nisa ........idala hitala sinhala manusseyek anamanag kiwwata e manussayage nugathkamata misak wena deyak na..........[/QUOTE]

    ඔව් මචන් අපි හෙමීට මේක කතා කරමු. මේකයි. ඇත්තම කිව්වොත් මම කුරානය කියවල නැහැ. නමුත් මම අහල තියන විදියට කුරානය ඉතාම පුජනීය දෙයක් විදියට ඉස්සර යුග වල හිටපු ගුප්ත විද්‍යා කරපු ය සලකල තියනවා. මමත් ගුප්ත විද්‍යා හදාරලා තියන නිසා කුරානය ගැන ඔය කියන කාරණාව අහල තියනවා. නමුත් කුරනයක් කියවල නැහැ. මම බෞද්ධ. මම ක්‍රිස්තියානි බයිබලය කියවල තියනවා මචන්, සිංහලේ හරි ඉංග්‍රීසියෙන් හරි තියන කුරනයක් කියවන කම් මම කුරානය ගැන චරිත සහතික දෙන්නේ නැහැ මචන්. ෆේස්බුක් එකත් ඔය එක එක මගුල් දාන ය ඉන්නවා, එත් උඹ කියනවා වගේ කොටසක් විතරක් අරන් ඕනෑම දෙකට චරිත සහතික දෙන්න අපි කාටවත් බැහැ.
    එළකිරි එකේ උනත් ගේමට සෙට් වෙන අය කුරානය කියවල නැහැ මම හිතන්නේ. උඹලගේ වගකීමක් තමයි මේවයේ දාන ඔය මගුල් බොරු නම් ඒවා නිවැරදි කරන එක. (මම පිලිගන්නවා එකේදී මෝරපු නැති අය ගොඩක් පහත්, ළමා අදහස් දාල නිකන් බොරුවට දඟලනවා කියලා.) ඒවා ඉතින් මචන් තම තමන්ගේ උගත්කම්අනුවනේ වෙන්නේ. මේ ත්‍රෙඩ් එක එහෙම වන කරන එකක් නැහැ කියල මම හිතනවා.
    උඹ මට කියපන් කුරානය කියවන්න තැනක් ඔන්ලයින් තියනවද?
    උබ රෙප් කපාගෙන හරි මේ සාකච්චාවට බුද්දිමත් සහයෝගයක් ලබා දුන්න එකට තැන්ක්ස් මචන්.
    අපි මේක ශේප් එකේ කතා කරමු..
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    තනි කරල ගත්තම මුස්ලිම් මනුස්සයාගෙ පෞද්ගලික වැරැද්දක් මෙතන නෑ, නමුත් ඒ අයගෙ ආගමේ ආගමේ ඇදහිලි හදල තියන්නෙම ඒ ජාතිය වර්ධනය වෙන විදියට. එක උදාහරණයක් කියන්නම්, එක මනුස්සයෙකුට ගැහැණු කීප දෙනෙක් තියාගන්න පුළුවන් වුණාම වෙන්නෙ ඒ ජාතියේම ගෑනු ප්‍රමාණාත්මකව මදි වෙන එක. අනෙක් ජාති වලින් විවාහ කරගැනීම අන් ජාතීන් සංඛ්‍යාත්මකව යටපත් කරන්න හොඳ ක්‍රමයක්.

    සිංහල ජාතියට වෙන රටවල් කියල නැති එකේ මේකෙ භයානක කම තියන්නෙ එක සිංහලයෙක්ගෙන් තව සිංහලු බිහි වෙන අනුපාතය බොහොම අඩු වීම. ඒ භයානක කම තවම උඹලට පේන ප්‍රමාණයට වඩා දරුණුයි, මම ටිකකින් පෙන්නලා දෙන්නම්. සිංහල මව් පිය යුවලක් එකතු වුණාම දරුවො දෙන්නෙක් හැදුවට හොඳටම මදි. දෙදෙනෙක් එකතු වෙලා දෙදෙනෙක් පමණක් දායක කළාම වර්ධනයක් නැහැ, අපි එතැනම. උඹලාට මේක ඒ තරම් බරපතල කාරණයක් විදියට නොපෙනුනත් භයානකම සිද්ධිය තමයි ජාතියක සංඛ්‍යාත්මක වැඩි වීමෙ තියන "ඝාතීය" (exponential) ස්වභාවය. නිකමට උදාහරණයක් ගමු මෙහෙම, සිංහල දෙමවුපියො එක් පවුලකට දරුවො හතර දෙනෙකුත් වෙනත් ජාතියක දෙමවුපියො එක් පවුලකට දරුවො හය දෙනෙකුත් හදනවා කියල හිතුවොත් සිංහල පවුලකුත් ඒ අනෙක් ජාතියෙ පවුලකුත් අරගෙන මෙහෙම රූපයක් අඳින්න පුළුවන් පරම්පරා තුනකට විතරක් (සිංහල පවුල රතු පාටිනුත් අනෙක් පවුල නිල් පාටිනුත්, විකාශනය ඉහලින් පටන් ගෙන පහලට).

    35n57py.png

    මේ එක පවුලක විකාශනය ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි වගේ නම් මේ ඉලක්කම්ම මිලියන වලින් හිතන්න...

    දැන් මේක කියෙව්වම කෙනෙක්ට හිතෙයි "djHiran ජාතිවාදියෙක්",....? ඔව් මුල අමතක නෑ, ඒත් ජාතිභේදවාදියෙක් නෙමෙයි.
    2r2qdt2.png
     
    මෙහෙම කිව්වට තරහ ගන්න එපා. ඔය කුරානය කියවල තියනවද. එහෙම නම් කුරානයේ කොතනද ඔහොම කියල තියෙන්නේ කියල මට කරුණාකරලා කියනවද? මම කුරානයේ සිංහල PDF එකක් ඩවුන් කළා. ගත්තේ මෙතනින්. www.alislam.org/quran/Holy-Quran-Sinhala-10-Parts.pdf

    දැනට කියවපු ටිකෙනම් කිසිම වැරද්දක් නැහැ. බලමු පුලුවන්නම් ඔක්කොම හොයාගන්න. ඔයා ඔය කියන කාරණාවත් මට තාම හම්බුනේ නැහැ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,054
    12,001
    113
    Ohio, USA
    මචන් මේ අහපන්කෝ. උඹලා ඔය කතාව කියන්නේ සාදාරන හේතු කාරණා ඇතුවද? මම මේ කියන්නේ උන්ගේ හලාල් රෙද්දවල් ගැන නෙමෙයි. ඇත්තටම මුස්ලිම් උන් අපේ රට අල්ලන්න හිතාගෙන ඉන්නේ කියල හැඟෙන දේවල් තියනවද?
    නීති විද්‍යාල කේස් එකනම් පොඩ්ඩක් අවුල වගේ තමයි.

    උඹේ මද්‍යස්ථ කතා විලාශයට මම කැමතියි...
    පැත්තක් ගන්නේ නැතිව මැදින් ඉඳලා කතාකරන්නේ නැති උනාමයි ප්‍රශ්න ඇතිවෙන්නේ......

    ඔය කියන වරුණයා ජාතිවාදයෙන් අන්ධ වෙච්ච එකෙක්...
    එහෙම එවුන්ගෙන් මද්‍යස්ථ, සාධාරණ උත්තර බලාපොරොත්තු වෙන එක වැඩක් නෑ...

    නීති විද්‍යාලයේ කේස් එක 100%ක් ඔප්පු වෙනකන් අපිට එහම් උනා කියල කියන්න බෑනේ... මේකත් මුස්ලිම් අය වෙලඳාම සිංහලයන්ට වඩා හැම තනම කරනවා කියන එක වගෙයි... සිංහලය හෝ වෙනයම් කිස්ම ජාතියක් මහ ජාතිය උනා කියන එකම හේතුව උඩ අනිත් සුලු ජාතීන්ට කිසිම ෆීල්ඩ් එකක රේඩ් එක වැඩිවෙන්න බෑ කියල කියන එක වැරදියි...

    සිංහලයන්ගේ රටේ සිංහල බිස්නස් කාරයන්ගේ රේට් එක වඩියෙන් තියෙන්න ඕනේ... අද්‍යාපනයේ හම ෆිල්ල්ඩ් එකකම රේඩ් එක වඩියෙන් තියෙන්න ඕනේ කියල කියන එක වැරදියි නේද... :nerd:
     
    • Like
    Reactions: nathasri