EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Long weekend එකක් නෙමෙයි හින්ඳා 2 කැන්සල් වෙයි..

    නෑ බන් ඒක ගැන කතා වෙලා ඉන්නේ.. එන කට්ටිය කන්ෆර්ම් නැති හින්ද තමා වැඩේ අඩමාන වෙලා තියෙන්නේ :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පලවෙනි උදලුපාරෙන්ම පැන්නා ඔන්න ගෙම්ඹෙක්.. :dull:

    අම්මප විකියට මල් දෙන්න ඕන මුන් ටිකව තොලන්ගමුවට දැක්කුවට එදා :yes::D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    samawenna one... :sorry:
    sunday class eka nam cut karanna be ban... jeewithe okkoma eka uda thiyenne...:(
    ඕවා හිතලා තමයි මම කිව්වෙ 26 දාගමු කියලා..26 saturday, පෝය දවස..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මප විකියට මල් දෙන්න ඕන මුන් ටිකව තොලන්ගමුවට දැක්කුවට එදා :yes::D
    :yes:
    මාස ගානක් කලින් ප්ලෑන් කල නිසා ඒක ගොඩ දාගන්න පුලුවං උනා..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:
    මාස ගානක් කලින් ප්ලෑන් කල නිසා ඒක ගොඩ දාගන්න පුලුවං උනා..

    එකත් ගොඩ ගිය හැටි දැක්කනේ ගෙම්බෙක් පරක්කු වෙච්ච විදිය ? :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා පෙපරෝණි පීසා කියන්නේ බීෆ් නේද ? :sorry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක දෙන්න විදිහක් නෑනේ..:no::no: දැන් තියෙන රව්ටරේ වැඩ කරන්නේ ඒකෙන්නේ...:sorry::sorry: වෙන එකක් ගහල බලමු..අවුලක් වෙන්නේ නෑ...;)

    :shocked: හරි එහෙනම් ඌට වෙන මොකක් හරි එකකින් ටෙස්ට් කරගන්න කියන්නම්..... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකත් ගොඩ ගිය හැටි දැක්කනේ ගෙම්බෙක් පරක්කු වෙච්ච විදිය ? :sorry:
    පරක්කු වෙලා හරි ඒක කෙරුනා නෙ..
    කොසා පෙපරෝණි පීසා කියන්නේ බීෆ් නේද ? :sorry:
    ඔව් බීෆ් තමයි :cool:
     
    Status
    Not open for further replies.