ඔව් බීෆ් තමයි![]()
මම බීෆ් කෑවා එපා උනා සිද්දිය උඹලට කිව්වනේ 
මුන්ගේ කයියයි *යියයි පඩ ගඳයි විතරයි කොසා![]()
එහෙනං උඹ මාලු මරන හැටි දැකලත් මාලු කන්නෙ ? කුකුලො මරන හැටිත් දැකලා ඇතිනෙ..එහෙනම් හරි යන්නේ නෑමම බීෆ් කෑවා එපා උනා සිද්දිය උඹලට කිව්වනේ
![]()
එහෙනං උඹ මාලු මරන හැටි දැකලත් මාලු කන්නෙ ? කුකුලො මරන හැටිත් දැකලා ඇතිනෙ..
මම ගෙදර හදන චිකන් කන්නේ නෑ
මට කපනවා බලන් හිටියම කැරකිල්ල වගේ 

ඔව් !! බලහන් ත්රෙඩ් *කන්නා පැත්ත පළාතේ නෑ![]()
යකෝ මේ මම ඉන්නේ...... දැන් ඔක්කොම කන්ටැක්ට් ටික බැකප් දාගෙන, සොෆ්ට්වෙයා දාගෙන, ත්රෙඩ් එක කන්නයි ලෑස්තිය......!! 
මොකෝ කියන්නේ මේ මාසේ අන්තිම නිවාඩුවේ කස්ටියම සෙට් වෙමුද ?මගේ ගානේ ඔක්කොමටම පාර්ටිය
අපේ ගෙදර තිබ්බොත් බොන්න නෑනේ
කොහෙද තියන්නේ ? එළියේ කොහේ හරි තියමුද බන් ?
![]()


pala do yanna... enawa kiyapu hama ekatama awa mama... dawas 6k ekadigata weda karala tholangamuwe enna set wune...
මේකට අවේ නැත්තන් තොත් එක්ක කිසි කථාවක් නෑ 

හ්ම්ම් නෙමේ තොපි දෙන්න හොරෙන් බැන්දටවත් පාර්ටියක් දීපිය![]()

ඔබ ඔබ ඇති මුල්ලකට වෙලාසැනසිල්ලේ දෙයියනේ කියල ඉන්න පුළුවන්
![]()

අද පොඩ්ඩක් වැඩ..... මාළු ටැංකිය අස් කරා.....

ආ..එහෙනම් මේකටත් වරමේකට අවේ නැත්තන් තොත් එක්ක කිසි කථාවක් නෑ
![]()

හපොයි තරියගෙ පිං ටික..![]()
යකෝ මේ මම ඉන්නේ...... දැන් ඔක්කොම කන්ටැක්ට් ටික බැකප් දාගෙන, සොෆ්ට්වෙයා දාගෙන, ත්රෙඩ් එක කන්නයි ලෑස්තිය......!!
![]()
