2013 Jan 13 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    අයියෝ ඉදලා ඉදලා සෙට් උනා, මේ බම්බු SLT කාරයෝ මට මේක අහන්න දෙන්නෙ නෑ. මං යනවා මචන්ලා. Good Night. :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූ මාව කනව හත්දෙයියනේ....
    දැන් ඉතින් වසල හමාරයි....
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
    එල එල....කොසු පාර වදිනකොට කොහොමද ආතල් එක......:lol::lol::lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අවුලක් නෑනේ ඉතින්..... ඌ මොකුත් වැරදි දෙ‍යක් කිව්වද.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ ගල් ගඳයිනෙ, බඩ දඟලනවා මතක් වෙනකොටත් :D
    ගඳ වුනත් මරුවට වදිනවනේ බන්.... අතුරු ආබාධත් නෑ.....:cool::cool::cool:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    සෝමෙට කිව් කවි අහ................ලා
    සසාගෙ යකා නැග.....................ලා
    ip හොරෙන් බල......................ලා
    ලයින් එකටත් කෙල...................ලා
    :)
     
    Status
    Not open for further replies.