2013 Jan 13 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නම් සෙට් වෙන්නෙම නෑ. එක ශොට් එකක් දැම්මමත් වමනෙට එනවා
    එහෙම අවුල් ති‍යන එවුන් ඉන්නවා බන්....මගෙ ‍යාලුවකුටත් ඔ‍ය අවුල ති‍යනවා....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උබේ වගේ තමා. නමුත් උබේ තැන ගන්න බැ :D:D:lol:



    සෝමේ අයියගෙ කටට බල්ලත් බයයි. දැක්කනෙ. කුකුළා ආයෙ ලොවෙත් නෑ. :lol::lol::lol:

    රේඩියෝ එකේ තියෙන ශෝ වලින් මම කැමතිම ශෝ සෝමේ අයියගෙ ශෝ එක. මම බය නැතුව ප්‍රකාශ කරනවා මේක. කියපන් සෝමේ අයියෙ මේක ඕනෙ නං.:cool::cool::yes::yes:
    අනිත් අයගෙ ශෝ අප්සට් කියල නෙමේ කියන්නෙ. මම හැම එකම අහන්නෙ සේරම සුපිරි ශෝ නිසා.:cool::cool:
    ඒත් අර මොකද්ද ආත්මගත සම්බන්දතා වගේ සෝමේ අයියගෙ ශෝ එක අහනවා.
    එක ටයිප් සවුත්තු කටවල්නෙ තියෙන්නෙ. ඒක වෙන්න ඇති සෙට් වෙන්නෙ. ඕක කියයි සෝමේ අයියට ඇඩ්වයිස් පාර දුන්න කෙනා :D

    ඉතින් ඒකත් ඇත්ත තමා.:shocked::lol::lol::lol:
    අනිත් ශෝත් සුප්පා ත්‍රෙඩ් එකේ හැසිරෙන විදියෙන් කිව්වැකි මම ශෝ එක රස විඳින විදිය.:lol::lol:
    හෙට උදේ පාන්දර කොළඹ යන්නත් තියෙනවා. ඒත් මචං මේක ඉවර වෙනකන් අහනව.:(:lol::lol::D


    එදා සසා අයියාගෙ ශෝ එක ඉලව් ගෙයක් වගේ. එපා උනා. :no::no: දුක දැනුනා හදවතට. එකයි අස්පට් උනේ එදා. ඒකත් ඉතින් වේදනාවෙන් උපරිම සෝ එකක්.:lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.