පූස්;14263959 said:මම වැඩිය සිංහල බෑ අප්පා![]()

සෝමෙ උඹට කීයක් දුන්නද බන් ඌව සුද්ද කරන්නෙ උඹ![]()
නිකන් බයිට් කරනවා කියල කිව්වම ඔය සමහරක් හිතන්නෙ ඌව මරණෙට ගෙනියනවා කියල. උන්ව නිකන් P ගානට දානවා කියල. ඒත් එහෙම නෙමේ බං. ඒ උනුත් එක්ක මැක්සා යාළුකමට එහෙම කරන්නෙ. මට ඔහොම කරල කෙල වෙච්ච අත්දැකීම් තියෙනවා. ඒකයි එහෙම කියන්නෙ මං
නැත්තන් පාරෙ යන උන් බයිට් කරන්නැය. 
අර පාරෙ යන උන්ව බයිට් කරනවා බලලා හිනා වෙන උන් තමයි ඔය ඔහොම කොස්ස දාන්නෙ. අපිට ඒවාට වැඩිය හිනා යන්නෙ නෑ. මොකෝ අපි සිරා යාලුවන්ට සිරා බයිට් දෙන නිසා 



අඩේ වූෆී, තැන්ක්ස් සෝමෙ අයියෙ දැම්මට ,මම අදත් මතක් කලා බුකියෙ දැකල

පූස්;14263965 said:කඩේ යන්නෙ නෑ බං. එක බොක්ක තියෙන උන්ගෙන් එළියට එන්නෙ එකම වචනෙ.නිකන් බයිට් කරනවා කියල කිව්වම ඔය සමහරක් හිතන්නෙ ඌව මරණෙට ගෙනියනවා කියල. උන්ව නිකන් P ගානට දානවා කියල. ඒත් එහෙම නෙමේ බං. ඒ උනුත් එක්ක මැක්සා යාළුකමට එහෙම කරන්නෙ. මට ඔහොම කරල කෙල වෙච්ච අත්දැකීම් තියෙනවා. ඒකයි එහෙම කියන්නෙ මං
නැත්තන් පාරෙ යන උන් බයිට් කරන්නැය.
අර පාරෙ යන උන්ව බයිට් කරනවා බලලා හිනා වෙන උන් තමයි ඔය ඔහොම කොස්ස දාන්නෙ. අපිට ඒවාට වැඩිය හිනා යන්නෙ නෑ. මොකෝ අපි සිරා යාලුවන්ට සිරා බයිට් දෙන නිසා
හොඳම යාළුවො කියන්නෙ බයිට් ලෝකයක්.

මම හිතුවෙ බයිට් තියෙන්නෙ බොනගමන් කන්න කියලා![]()


http://www.elakiri.com/forum/showthread.php?t=1525614මම හිතුවෙ බයිට් තියෙන්නෙ බොනගමන් කන්න කියලා![]()

එලකිරි පූසනෙ අද, අද ආගම අදහල හොද ලමයෙක් වෙලා![]()


කොයි එක්කෙනාද අක්කෙ? ඔයාට ගොඩක් අය ඉන්නවනෙ![]()