2013 Jan 13 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මම නම් මීට කලිනුත් හොද හැටි ආසා
සිදිනට අක්ක සමගින් කෙරුවෙමි වාස
මේ ගැන නොදත් හම්පඩ ලොන් නැති පූසා
කියවා කපා ගන්නව එළකිරි වීසා
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    2ta Nawattannepa....... :no::no::no:
    124.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම නම් මීට කලිනුත් හොද හැටි ආසා
    සිදිනට අක්ක සමගින් කෙරුවෙමි වාස
    මේ ගැන නොදත් හම්පඩ ලොන් නැති පූසා
    කියවා කපා ගන්නව එළකිරි වීසා

    කපනවා නම් ඕකගේ විසා
    එන්නම් කඩුවක් අරගෙන මේ ඉබ්බා
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14264931 said:
    මොනවද බලන්නෙ :P :lol::lol::lol::lol:

    මෙයාගෙ අලව, නැත්තන් මට කියපන් 50Gb විතර ගෙනත් දෙන්නම් ටව්මට​ :shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    වහපිය කට
    කට වහන්නට බැරිය දැන් මට ගල් ඉබ්බෝ
    කෑ ගැහුවොත් කුඩු කරමි තොගෙ කටු නෑ කිව්වෝ
    අහන්න නම් එපා බෝර කොහෙන් ගෙන තිව්වෝ
    සසියට් තියන්නෙ නැත අතුරුපස මම ගිල්ලෝ:sorry:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙයාගෙ අලව, නැත්තන් මට කියපන් 50Gb විතර ගෙනත් දෙන්නම් ටව්මට​ :shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අනේ වැඩිය නෑ බං මෙයාගෙ 150ක් වගේ ඇරෙන්න HD ඒවත් තිබ්බ. වැඩක් නෑ. බලන්න දෙයක් නෑ එකේ. වේදනාවල්.:lol::lol:
     
    Status
    Not open for further replies.