සත්තලනේ
මේ මම ඉන්නේ
ජොකා ඉබ්බ ලගනේ
අමුඩෙ පිටින් එමි කමක් නෑනේ![]()
සවු නම් කොහෙත් ඇත මේ වැනි සව් නැතියමගේ ළඟ හොඳ හැටි සව් ඇත මල්ලි
උබ තු නොදා ගිල්ලේ අයි මල්ලි
අයිත් හෙට අවම මම මල්ලි
කියල දෙන්නම් තව වැඩ එළකිරි මල්ලි
දෙය්යනේ
පුසා ආව නේ
ජොකා ගත්ත නේ
ඉබ ඉබ උ ගියා නේ



පට්ට වැඩේ
මගේ සින්දුව යනවා
මේක ඇහුවේ අපි කරපු සොට් ෆිල්ම් එක්ක යාලුවෙක් දාල තිබ්බා එඩිට් එකෙදේ
අරි ලස්සනයි
මේක කොපියක් තව මම හිතන්නේ ජපන් හරි කොරියන් හරි
එළකිරි ත්‍රෙඩ් එකකදී අද අහුවුනේ
තැන්ක්ස් දුන්නට
පට්ට වැඩේ
මගේ සින්දුව යනවා
මේක ඇහුවේ අපි කරපු සොට් ෆිල්ම් එක්ක යාලුවෙක් දාල තිබ්බා එඩිට් එකෙදේ
අරි ලස්සනයි
මේක කොපියක් තව මම හිතන්නේ ජපන් හරි කොරියන් හරි
එළකිරි ත්‍රෙඩ් එකකදී අද අහුවුනේ
තැන්ක්ස් දුන්නට
පූස්;14264986 said:ජොකා උඹ ඇද්දනේ වෙන මොකුත් අහුවුනේ නැද්ද ඇද්දෙ ජොකා නෙමේ වෙන එක තමයි කියපන් දැන් ඉතින්![]()