එළකිරි කොල්ලෙක්;14264913 said:කට්ට නම් බැරිය උගෙ පුච්චන්න
නමින් කිව්ව විදියට ඌ ගල් ඉබ්බෙක් ය![]()
මමත් පොඩ්ඩකට කැපෙනවෝ.අම්මා හූ කියනවා ටවුන් යන්න කියලා
.ඉක්මනින් එන්නම්.සේරටම ජය වේවා!
![]()


බායි ඤාව් 
මට ජස්ටින් මල්ලිගේ සින්දුවක් ඕන මොකෝ අවුල්ද




කාලකින් දැක්කේ ලලක්කා
මම නම් මීට කලිනුත් හොද හැටි ආසා
සිදිනට අක්ක සමගින් කෙරුවෙමි වාස
මේ ගැන නොදත් හම්පඩ ලොන් නැති පූසා
කියවා කපා ගන්නව එළකිරි වීසා
පූස්;14264931 said:මොනවද බලන්නෙ![]()
![]()








කට වහන්නට බැරිය දැන් මට ගල් ඉබ්බෝවහපිය කට

මෙයාගෙ අලව, නැත්තන් මට කියපන් 50Gb විතර ගෙනත් දෙන්නම් ටව්මට

