2013 Jan 13 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14264966 said:
    තව පොඩ්ඩක් ගහල සෝ එක අදිමු සෝමේ අයියේ :lol::lol::lol:

    118.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ගල් ඉබ්බා ජස් ටින් ට ලවු :yes::yes:
    ළිං සසයි ගල් ඉබ්බයි තරං වටේ යන්නෙ නැතුව ඇති සනි ලියොන් වත් :lol::lol::lol::lol:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පට්ට වැඩේ

    මගේ සින්දුව යනවා
    මේක ඇහුවේ අපි කරපු සොට් ෆිල්ම් එක්ක යාලුවෙක් දාල තිබ්බා එඩිට් එකෙදේ
    අරි ලස්සනයි
    මේක කොපියක් තව මම හිතන්නේ ජපන් හරි කොරියන් හරි
    එළකිරි ත්‍රෙඩ් එකකදී අද අහුවුනේ
    තැන්ක්ස් දුන්නට
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මගේ ළඟ හොඳ හැටි සව් ඇත මල්ලි
    උබ තු නොදා ගිල්ලේ අයි මල්ලි
    අයිත් හෙට අවම මම මල්ලි
    කියල දෙන්නම් තව වැඩ එළකිරි මල්ලි
    සවු නම් කොහෙත් ඇත මේ වැනි සව් නැතිය
    කිව්වත් වගේ ඉබ්බා නම් ගල් ඉබිය
    සවු එන තැන හොයා ගන්නට නම් කාච දාන්නට වීය
    සසියා කොහිද උපදෙස් පැතීමට වනු ඇතිය
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දෙය්යනේ
    පුසා ආව නේ
    ජොකා ගත්ත නේ
    ඉබ ඉබ උ ගියා නේ

    ජොකා උඹ ඇද්දනේ වෙන මොකුත් අහුවුනේ නැද්ද ඇද්දෙ ජොකා නෙමේ වෙන එක තමයි කියපන් දැන් ඉතින් :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට වැඩේ
    මගේ සින්දුව යනවා
    මේක ඇහුවේ අපි කරපු සොට් ෆිල්ම් එක්ක යාලුවෙක් දාල තිබ්බා එඩිට් එකෙදේ
    අරි ලස්සනයි
    මේක කොපියක් තව මම හිතන්නේ ජපන් හරි කොරියන් හරි
    එළකිරි ත්‍රෙඩ් එකකදී අද අහුවුනේ
    තැන්ක්ස් දුන්නට

    http://www.elakiri.com/forum/showthread.php?t=1142161
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පට්ට වැඩේ

    මගේ සින්දුව යනවා
    මේක ඇහුවේ අපි කරපු සොට් ෆිල්ම් එක්ක යාලුවෙක් දාල තිබ්බා එඩිට් එකෙදේ
    අරි ලස්සනයි
    මේක කොපියක් තව මම හිතන්නේ ජපන් හරි කොරියන් හරි
    එළකිරි ත්‍රෙඩ් එකකදී අද අහුවුනේ
    තැන්ක්ස් දුන්නට
    11.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14264986 said:
    ජොකා උඹ ඇද්දනේ වෙන මොකුත් අහුවුනේ නැද්ද ඇද්දෙ ජොකා නෙමේ වෙන එක තමයි කියපන් දැන් ඉතින් :lol::lol::lol:

    පට්ට හිනා බන්.... සිරාවටම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට මගේ ඉබ්බ වෙනුවෙනුත් සින්දුවක් ඉල්ලන්න ඕන....
    මගේ හොර ෂොට් එක ලලක්ක වෙනුවෙනුත් සින්දුවත් ඉල්ලන්න ඕන...
    දැන් මොකද කරන්නේ....
    tuzki-bunny-emoticon-044.gif
     
    Status
    Not open for further replies.