මට මගේ ඉබ්බ වෙනුවෙනුත් සින්දුවක් ඉල්ලන්න ඕන....
මගේ හොර ෂොට් එක ලලක්ක වෙනුවෙනුත් සින්දුවත් ඉල්ලන්න ඕන...
දැන් මොකද කරන්නේ....
![]()
මට මගේ ඉබ්බ වෙනුවෙනුත් සින්දුවක් ඉල්ලන්න ඕන....
මගේ හොර ෂොට් එක ලලක්ක වෙනුවෙනුත් සින්දුවත් ඉල්ලන්න ඕන...
දැන් මොකද කරන්නේ....
![]()
පට්ට හිනා බන්.... සිරාවටම

එළකිරි කොල්ලෙක්;14264981 said:සවු නම් කොහෙත් ඇත මේ වැනි සව් නැතිය
කිව්වත් වගේ ඉබ්බා නම් ගල් ඉබිය
සවු එන තැන හොයා ගන්නට නම් කාච දාන්නට වීය
සසියා කොහිද උපදෙස් පැතීමට වනු ඇතිය
මට අර ලොන් හැලිච්ච පූස ලිදට දාන්නත් ඕන![]()
මට එළකිරි කොල්ලට වෙඩි තියන්නත් ඕන
කැන්ඩියයි ලොන් හැලිච්චි පූසයි එළකිරි ගෙනාවට
![]()