2013 Jan 13 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මට මගේ ඉබ්බ වෙනුවෙනුත් සින්දුවක් ඉල්ලන්න ඕන....
    මගේ හොර ෂොට් එක ලලක්ක වෙනුවෙනුත් සින්දුවත් ඉල්ලන්න ඕන...
    දැන් මොකද කරන්නේ....
    tuzki-bunny-emoticon-044.gif

    47.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එළකිරි කොල්ලෙක්;14264981 said:
    සවු නම් කොහෙත් ඇත මේ වැනි සව් නැතිය
    කිව්වත් වගේ ඉබ්බා නම් ගල් ඉබිය
    සවු එන තැන හොයා ගන්නට නම් කාච දාන්නට වීය
    සසියා කොහිද උපදෙස් පැතීමට වනු ඇතිය

    උබ හිතුවේ ඒවා ඇත්තම සව් කියලා
    පව් උබ ඒ ඔක්කම බිව්වා
    කිවත් ලයිට් දම්මනට කියලා
    උබ බිව්වයි නෑහුන ගානට රස කරලා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට අර ලොන් හැලිච්ච පූස ලිදට දාන්නත් ඕන
    tuzki-bunny-emoticon-048.gif

    ළිං රජ මුස්තාපා මැර පූසාට එරෙහිව නැවත කරළියට.
    ළිඳේ එළියට අරගෙන ගහනවා හාවව ළිං ගැට්ටේ ගැට්ට කැඩෙන්න.
    ගහල දානවා ආයේ ළිඳට පස්ස පොඩි වෙන්න.:shocked:
     
    Status
    Not open for further replies.