2013 Jan 13 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
මට ලලක්කට උම්ම එකක් දෙන්න ඕන
tuzki54.gif

උම්ම හිතක් එන්...............නේ
මිරිස් ගලට දෙන්...............නේ
 
  • Like
Reactions: පූස්
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    උබ හිතුවේ ඒවා ඇත්තම සව් කියලා
    පව් උබ ඒ ඔක්කම බිව්වා
    කිවත් ලයිට් දම්මනට කියලා
    උබ බිව්වයි නෑහුන ගානට රස කරලා
    අනෙ අම්මප මක් කියන්න ද එව්වා
    සීනි වැඩි ද කොහෙද බලපං චෙක් කොරලා
    බෙනඩික් ෆේලිං ඇත හොයලා ගන් බලලා
    දැන් වත් පල ලිඳට කියනෙමි මම වැඳලා:sorry:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙචර වෙලාවක් කරට ගොඩක් ස්තුති
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පූසගෙ prasad9805ගේ Mal Babaගෙ චරිත ඉදුල් බන්
    මගෙයි ඉබ්බගෙයි චරිත විතරයි එළකිරියෙ නොඉදුල් ඒව විදියට තියෙන්නෙ
    tuzki-bunny-emoticon-005.gif
    අනේ පල වහේ යන්න
    එකද දන්නෙ නෑ දැන් උබ කිව්වේ 10යි 10ට ගහපන් කියලා
    20යි 20ට පුළුවන් නම් මල් මල් පාරවල් කන්න වෙයි
     
    Status
    Not open for further replies.