සුභ උදෑසනක් කුකුළණි....... තොපිලට නිවාඩුද.....??![]()
![]()
සුබ උදෑසනක් වේවා....Good morning...![]()

එව්වා කොහෙද....මොකෝ එලියට දැම්මද ලැපත් එක්කම![]()

යුරා කොහොමද s2 එක....සුභ උදෑසනක් කුකුළණි....... තොපිලට නිවාඩුද.....??![]()
![]()

සුභ උදෑසනක් කුකුළණි....... තොපිලට නිවාඩුද.....??![]()
![]()
යුරා කොහොමද s2 එක....
දැන් s2 උන සනීපද....![]()
දැන් නම් උණ ගොඩක් දුරට සනීපයි, හිට්ලර් සහ කොස් මාමාගේ පිහිටෙන්, කන්ටැක්ට් ටිකේ වැඩේ ගොඩ දාගත්තා......

බැටරි කනවා මේක...... ඩේටාද අරවද මේවද ඔෆ් කරලා තිබ්බොත් නම් ගොඩ.....![]()

ටොප් ජොබ්ස් එකට නිතර ඈහැ දාගෙන හිටපන්......!!
![]()
phone ekama off karala thiyapaj ban... ethakota wede lesiyine...![]()
කමක් නැද්ද දන්නේ නෑ.......!! 

aha dagen inne ban. eth hariyane ne..

දැන් නම් උණ ගොඩක් දුරට සනීපයි, හිට්ලර් සහ කොස් මාමාගේ පිහිටෙන්, කන්ටැක්ට් ටිකේ වැඩේ ගොඩ දාගත්තා......
![]()
බැටරි කනවා මේක...... ඩේටාද අරවද මේවද ඔෆ් කරලා තිබ්බොත් නම් ගොඩ.....![]()

Try කරපන්, ඔහොම යද්දි එකක් සෙට් වෙයි.....!!![]()