EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ එලියට දැම්මද ලැපත් එක්කම :eek:
    එව්වා කොහෙද....;)
    වයිපරේ රෑ වැඩ බන්, කම්මැලියි. අද දෙන්න පොඩි වැඩක් තිබුන. ඒක ඉවරකරලා දැම්ම.... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා කොහොමද s2 එක....
    දැන් s2 උන සනීපද....:)

    :D දැන් නම් උණ ගොඩක් දුරට සනීපයි, හිට්ලර් සහ කොස් මාමාගේ පිහිටෙන්, කන්ටැක්ට් ටිකේ වැඩේ ගොඩ දාගත්තා...... :yes:

    බැටරි කනවා මේක...... ඩේටාද අරවද මේවද ඔෆ් කරලා තිබ්බොත් නම් ගොඩ..... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D දැන් නම් උණ ගොඩක් දුරට සනීපයි, හිට්ලර් සහ කොස් මාමාගේ පිහිටෙන්, කන්ටැක්ට් ටිකේ වැඩේ ගොඩ දාගත්තා...... :yes:

    බැටරි කනවා මේක...... ඩේටාද අරවද මේවද ඔෆ් කරලා තිබ්බොත් නම් ගොඩ..... :P

    phone ekama off karala thiyapaj ban... ethakota wede lesiyine... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D දැන් නම් උණ ගොඩක් දුරට සනීපයි, හිට්ලර් සහ කොස් මාමාගේ පිහිටෙන්, කන්ටැක්ට් ටිකේ වැඩේ ගොඩ දාගත්තා...... :yes:

    බැටරි කනවා මේක...... ඩේටාද අරවද මේවද ඔෆ් කරලා තිබ්බොත් නම් ගොඩ..... :P
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.