Monada ona details
#132# gahuwama okkoma details balanna puluwan



#132# kiyanne Thamande Sim 1ke Details balaaganna System 1ne bro...


කව්ද බං එහෙම තොරතුරු දෙන්නේ..
අහු වුනොත් ඩෙෆා මාස 6 විතර කූරු ගනින්න තමා වෙන්නේ
කවුරු හරි උඹට තර්ජනය කරනවනම් පොලිසියේ ඇන්ට්‍රි එකක් දාපං..
වෙන වෙන සීන් වලට එහෙම තොරතුරු ගන්න බෑ
කව්ද බං එහෙම තොරතුරු දෙන්නේ..
අහු වුනොත් ඩෙෆා මාස 6 විතර කූරු ගනින්න තමා වෙන්නේ
කවුරු හරි උඹට තර්ජනය කරනවනම් පොලිසියේ ඇන්ට්‍රි එකක් දාපං..
වෙන වෙන සීන් වලට එහෙම තොරතුරු ගන්න බෑ
බන්ටු;14268331 said:ඔව් ඒක ඇත්ත මචන්. මොන යාළුවා උනත් එහෙම දෙන්නේ නෑ එකපාරටම. Call කර කර අනම්මනම් කියනවා වගේ scene එකක්නම් හොඳ යාලුවෙක් dialog එකේ ඉන්නවනම් විතරක් උට කතන්දරේ කියල උදව්වක් ඉල්ලපන්. උට case නොවැටෙන්න වග බල ගන්නවා කියන සහතිකයකුත් එක්ක. මමත් ඒ වගේ උදව් අරගෙන තියනවා. පොලිසි ගියොත් වැඩේ චා වගේම දුරදිගත් යනවා.
එහෙම අනුන්ගෙ ඩීටේල්ස් බලන්න අයිතියක් නෑඑහෙම අනුන්ගෙ ඩීටේල්ස් බලන්න අයිතියක් නෑ
බන්ටු;14268367 said:ඔව් එක ඇත්ත මචෝ. හැබැයි උඹත් ඒවගේ අවස්ථාවකට මූන දීල බලපන්කො. එතකොට ඔය අනුන්ගේ details බලන්න අයිතියක් නැති කතා අරව මේවා මතක් වෙයිද කියල බලපන්.

මටත් ඔහොම ඕන වෙලා ඩයලොග් එකේ අඳුරන යාළුවො ඉඳලත් බෑ කිව්ව බන් ... රස්සවෙනුත් එලියට දානවලු මාට්ටු උනොත්![]()