උඹේ මද්‍යස්ථ කතා විලාශයට මම කැමතියි...
පැත්තක් ගන්නේ නැතිව මැදින් ඉඳලා කතාකරන්නේ නැති උනාමයි ප්‍රශ්න ඇතිවෙන්නේ......
ඔය කියන වරුණයා ජාතිවාදයෙන් අන්ධ වෙච්ච එකෙක්...
එහෙම එවුන්ගෙන් මද්‍යස්ථ, සාධාරණ උත්තර බලාපොරොත්තු වෙන එක වැඩක් නෑ...
නීති විද්‍යාලයේ කේස් එක 100%ක් ඔප්පු වෙනකන් අපිට එහම් උනා කියල කියන්න බෑනේ... මේකත් මුස්ලිම් අය වෙලඳාම සිංහලයන්ට වඩා හැම තනම කරනවා කියන එක වගෙයි... සිංහලය හෝ වෙනයම් කිස්ම ජාතියක් මහ ජාතිය උනා කියන එකම හේතුව උඩ අනිත් සුලු ජාතීන්ට කිසිම ෆීල්ඩ් එකක රේඩ් එක වැඩිවෙන්න බෑ කියල කියන එක වැරදියි...
සිංහලයන්ගේ රටේ සිංහල බිස්නස් කාරයන්ගේ රේට් එක වඩියෙන් තියෙන්න ඕනේ... අද්යාපනයේ හම ෆිල්ල්ඩ් එකකම රේඩ් එක වඩියෙන් තියෙන්න ඕනේ කියල කියන එක වැරදියි නේද...![]()
පැහැදිලිවම මට එක තේරෙනවා මචන්. නීති ව්ද්‍යාලයේ කේස් එක අපි අදාල අංශ වලට බාර දෙමු. ඒ ගැන කියන්න අපි ඇත්තට දන්නේ නැහැනේ. උඹට කලින් පොස්ට් එක දාපු කෙනා උඹලගේ බහු භාර්යා කතාවක් දාල තිබ්බ. එහෙම දෙයක් කුරණයෙන් උඹලට අනුමත කරලා තියනවද?
(අපි රෙදි උස්සන්නේ නැතුව කතා කරමු මචන්)



