මචංලා දන්නා එවුන් කියපල්ලාඅය පොඩ්ඩක් කියනවද ලංකාවේ වාහනවලට Under car light system එකක් හයි කරන්න තහනම්ද කියලා ? ? ? 

මෙන්න මේ සෙට් එක තමයි මම බැලුවේ. $ 89.98 ක් වෙනවා (shipping වලට 25.99 ක් එක්ක) මම හිතන්නේ රුපියල් වලින් 10,900 ක් වගේ වෙයි. Tax එක කීයක් ගෙවන්න වෙයිද දන්නේ නෑ

නියම සෙටින්ග්ස් ටිකක් තියනවා. වීඩියෝ එකේ 01.00 පොඩ්ඩක් බලන්න.

ඕකත් එක්ක මෙන්න මේකත් ගෙන්නන්නයි බැලුවේ. මේ Car Laser Welcome Projection එකක්.
මේකනම් $ 25.99 යි. ගෙන්වන්න අවුලක් වෙන එකකුත් නෑ. අර Under car light ගැන විස්තරයක් දන්නවානම් කවුරු හරි හරියටම කිව්වොත් ලොකු උදවුවක්.

. මෙහෙත් මේ වගේම සෙට් එකක් තියනවානම් මම ගන්නවා