බිදුන පෙම් හද නිවාලන්නට කදුල නුබ ආ.... දා....
අදුර රජයන හුදකලාසිත නුබට පෙම් බැන්දා
සරාගික වු නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ...
නිමා වු සිහිවටන පමනකි දෙනෙත් දෑලේ ඉදිවුනේ
කදුල නුබ පිපුනා ...............
දැවී ගිනිගත් පෙම් සුසානේ කදුලු මල් පිපුනා...........
ප්‍රේම ආතුරයන්වෙලා ජීවිතේ තනි මංසලේ
දිනෙක ..... මා අමුත්තන්සේ යලිත් හමුවේවි..
කදුල නුබ නාඩන් ...................
දුරස්වන්නේ නැතේ නුබ මා කදුල නුඹ නාඩන්

Last edited: