සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    බිදුන පෙම් හද නිවාලන්නට කදුල නුබ ආ.... දා....
    අදුර රජයන හුදකලාසිත නුබට පෙම් බැන්
    දා

    සරාගික වු නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ...
    නිමා වු සිහිවටන පමනකි දෙනෙත් දෑලේ ඉදිවුනේ
    කදුල නුබ පිපුනා ...............
    දැවී ගිනිගත් පෙම් සුසානේ කදුලු මල් පිපුනා...........

    ප්‍රේම ආතුරයන්වෙලා ජීවිතේ තනි මංසලේ
    දිනෙක ..... මා අමුත්තන්සේ යලිත් හමුවේවි..
    කදුල නුබ නාඩන් ...................
    දුරස්වන්නේ නැතේ නුබ මා කදුල නුඹ නාඩන්
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    බිදුන පෙම් හද නිවාලන්නට කදුල නුබ ආ.... දා....
    අදුර රජයන හුදකලාසිත නුබට පෙම් බැන්
    දා

    සරාගික වු නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ...
    නිමා වු සිහිවටන පමනකි දෙනෙත් දෑලේ ඉදිවුනේ
    කදුල නුබ පිපුනා ...............
    දැවී ගිනිගත් පෙම් සුසානේ කදුලු මල් පිපුනා...........

    ප්‍රේම ආතුරයන්වෙලා ජීවිතේ තනි මංසලේ
    දිනෙක ..... මා අමුත්තන්සේ යලිත් හමුවේවි..
    කදුල නුබ නාඩන් ...................
    දුරස්වන්නේ නැතේ නුබ මා කදුල නුඹ නාඩන්

    සියල්ල ඉදිරී ගරා වෑටුන දා
    ඈයතින් නොමෑරුනු මගේ මිනිස්කම
    දෑන හදුනාගත් තනිකම නුබටත්
    මා හෑර යන්නට සිදුවේ නෑවතත්..

    ප්‍රේමතාපයෙන් පර මල් යහනට
    තවත් ලදක් ඒ හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රෑකගත් තනිකම
    මා නුබ එලවන්නද කෙලෙසේ

    ඈය හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඈය ලදක් නිසා
    හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නොයා..
     
    • Like
    Reactions: conqureshadow

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    ....................................

    නිල් තන පලසෙ ගැටුනු දෙපාවයි
    කෝල හැගුම් කෙලි කවට සිනාවයි.......//
    මල් නැටුමයි කලගෙඩි නැටුමයි
    මගේ දෑස තුල යලිත් ඇදේවිද
    මගේ දෑස තුල යලිත් ඇදේවිද
    .............................

    නෙත කදුලින් හස කැනින් මුවාකල
    සොදුරු පැතුම් පුරවා මනමත් කල........//
    මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    මා හැදු පාසල් මවුනි දයාබර
    මා හැදු පාසල් මවුනි දයාබර
    ..............................

    ගායනය-සෝමතිලක ජයමහ සමග නීලා වික්‍රමසිංහ

    godakma lassana song1k...a wagema duka hithenwa ahaddi:(
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    05587678933870850909.jpg


    by Victor Rathnayaka.
     
    • Like
    Reactions: maheshsenadheera

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    හාද තෙපුල් රැන අතරේ..
    දැස පුරුදු පාට දසුනේ..
    අයිති කාරියේ..
    වාසනාව දෝත සිරවී..
    ජිවිතේට පාර කීවේ ..
    ඔබේ ආදරේ...

    නිල් විල් තටාකේ කුමුදු මල් රටා...
    සං සුංව දැසින් සිතට අසුරලා...
    සොදුරුයි ද දිවියත් මොන තරම් කියා....
    හිසකේ මැදින් ඇගිලි තුඩු යවා දෙන්න පහදලා..

    මම ආයේ ආයේ ඉපදුනා වගේ...
    ඔය දැස අතරින් දකිමි ජිවිතේ...
    සීමාව නොසොයා නුහුරු සිතිජයේ....
    දෙසිතේ සිතුම් ඇතිරවාලයි නුහුරු නැ වගේ.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Radeesh......

    හිරු එබෙනා ගුරු පාරේ..
    සුදු සමනළ රෑනක් වාගේ..
    යෙහෙළියෝ හා ඔබ එනවා..
    සුදු සීත මීඳුම් යායේ..
    ඔය සිනහා මන බඳිනා..
    නෙතු දැහැනේ වෙලුනා මාගේ..
    මට හැඟුනා මට දැනුනා..
    ඔබ සමන් පිච්ච මල වාගේ..

    මේ ඉස්සර දවසක රහසේ..
    මට අහන්න හිතුනා විගසේ..
    මගෙ පුංචි කුමාරිය වෙයිදෝ ඔබ නේදෝ..
    ආදරී ආදරී
    ආදරී..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හමනා සිතුවිලි රෑ සිහිනේ පාවී
    ගෙනෙනා ඔය රූ නෙතු මානේ ඈදී

    සුරකින්නම් සදා හිතවතියේ

    හිමිවේ නම් ඔබේ ස්නේහේ
    සුරකින්නම් සදා හිතවතියේ
    ඔබ සෙනෙහේ මගේ ජීවේ... ජීවේ මගේ
    :yes:

    කඳුළැල් නෙතු තෙමා සුසුමන් හද පුරා
    අඳුරයි එදා දිවි මංසලේ :(
    මට හිමිවුණේ ආදරයේ නමින්
    හිඳිමි තනිවී අඳුරේ සොයමි රෑ දිවා සහනේ
    :cool:

    සුරකින්නම් සදා හිතවතියේ...

    ආ ගලන කඳුළැලි සමුගනී හාදු දී නෙතඟේ
    මගේ ලොවේ හිරු එබී අඳුර යයි මියැදී
    සිතුවමින් හදවතේ අඳිමි ඔය සිනා :)

    සුරකින්නම් සදා හිතවතියේ
    ...

    විකසිතයි නුඹේ සිනා සුසුමන් වියැකුණා

    එළියයි මෙදා දිවි මංසලේ
    9.gif

    මට හිමිවුණේ ඇයි ආදරේ නමින්
    හිඳිමි ඔබගේ තුරුලේ රකිමී සෑමදා සෙනෙහේ;)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිත දුර හන්දා...
    නෙතු ලග හංගා සිහින ගනින හින්දා....
    තනිකම හංගා ඇතක රන්දා
    මතක හිත ඇහිංදා...
    අරැත කියන සෙනෙහේ නුඔම වේද මංදා...

    ඇත අතිතෙක අමතක සෙනෙහේ
    හිතවත් කරනා....
    සිහින පොතේ පිටු දහසක් අතරේ
    නුඔ මයි හිදිනා.....
    නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ
    අලුතෙන් පතනා..
    හිතදුර හන්දා.....//

    අහස වගෙයි නුඔ සිතුව අතිතෙ
    මතකෙට නැගෙනා...
    හැඩවෙන හිත ලග තනියට ඉන්නේ
    නුඔ මද කියනා...
    ඉස්සර දවසක තහනම් හිනේ
    ආයෙත් දකිනා...
    හිත දුර හන්දා....//