ලංකවේ එකක් හදන්න ඕනේ නැ කියල කියනවා නේද?![]()
lankawe newei machan mama inne gulf
ලංකවේ එකක් හදන්න ඕනේ නැ කියල කියනවා නේද?![]()
lankawe newei machan mama inne gulf

මචන්ලා ඇපල් වැඩ කාරයොන්ගෙන් හෙල්ප් එකක් ඕනේ..
ape සර් ගෙ ඇපල් ipad 3 එක නැති වෙලා..
පොර කොල්ලුපිටි පොලිසියේ පැමිනිල්ලකුත් දාල තියෙන්නේ..
එකේ ලොක්ක කියනවා අලුතින් සොෆ්ට්වෙයාර් දැම්මොත් EMEI එක වෙනස් වෙනවලු...ඒකැ ඇත්ත වෙන්න බැහැනේ මචන්ලා...එත් උ පිළිගන්නේ නෑ....
මේක හොයාගන්න හොදම විදිය මොකක්ද මචං..
කිසිම සිකිරිටි එකක් දාල නැ![]()
තව මචන්ලා,මට හොද ඇපල් වලට දාන්න හොද සිකිරිටි ඇප් මොනාද කියල දැන ගන්න ඕනේ (නැති උනොත් ලේසියෙන්ම ෆෝන් එක තියෙන තැන හොයාගන්න පුළුවන් එකක්)
ipad eka GSm thiyenawa bn,anika ipad eke IMEI eka man gawa thiyenawa,meka USA walin gathipu ekak bnඑහෙම ලේසියෙන් IMEI එක වනස් කරන බැ.. අනිත් ෆෝන් ගෙන නන දන්නේ නැ.. නමුත් ඇපල් වල එහෙම කරන්න බැ.. මොකද ගොඩක් unlock වගේ විස්තර Track වෙන්නේ IMEI එකෙන්..
ඔය කියන විදියට කරන්න බැ.. අනික IPAD එක WIFI only මොඩල් එකක් නන් IMEI එකක් නැ..
හොදම TRC එකේ හෙල්ප් එකක් ගන්න.. එත් හොයාගන්න පුළුවන් වෙන එකක් නැ.
IPAD එකෙන් call ගන්න බැරි නිසා.. නිතරම Use වෙන එකක්.. නැ..

thanx machan mama try karannamhttps://itunes.apple.com/us/app/find-my-iphone/id376101648?mt=8
ඕක Free එකක්... නමුත් Internet කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ..
thanx machan mama try karannam
ipad eka GSm thiyenawa bn,anika ipad eke IMEI eka man gawa thiyenawa,meka USA walin gathipu ekak bn
data on unoth IMEI aken thiyena thena hoyaganna puluwan neda machan![]()

mage gawa iphone 4 ekak thiyenawa.version 4.3.1.firmware 4.10.1.carrier AT&T.gevey sim eken unlock karagannaa puluwan wewi kiyala godak aya kiwuwa.eth malli kenek eka factory unlock karala dunna.dan airtel sim ekak dala mama eka use karanwa,mama eka ios 6 walata update karannada,eke thiyena godak app mata wadak nathi ewa thiyenne,mekata danna hoda app tikak kiyanwada

thawa ekak thama yaluwa meka update karanne kohomada.. itunes walin update wenna 866mb yanawa ekanam awlak ne..eth bari welawath disconnect unoth internet eka.. resume wen ne..
god luck Ane machan man gawath thiyenawa 4s ekak.. matanam epa wela thiyenne com eken sinduwak dammoth 4n eke thiyena ewa nathi wenawa.. dapu ewa thiyenawa.. 4tosuth ehemai..Itunes nathuwa wena kehel malak nadda macho...

happy http://itools-iphone-manager.en.softonic.com/(සොෆ්ට්වෙයාර් දැම්මොත් EMEI එකවෙනස් වෙනවලු) aeka nam samaharavita wenas wei thama but IMEI aekanam wenas karanna thawama lankawe weda karayek neමචන්ලා ඇපල් වැඩ කාරයොන්ගෙන් හෙල්ප් එකක් ඕනේ..
ape සර් ගෙ ඇපල් ipad 3 එක නැති වෙලා..
පොර කොල්ලුපිටි පොලිසියේ පැමිනිල්ලකුත් දාල තියෙන්නේ..
එකේ ලොක්ක කියනවා අලුතින් සොෆ්ට්වෙයාර් දැම්මොත් EMEI එක වෙනස් වෙනවලු...ඒකැ ඇත්ත වෙන්න බැහැනේ මචන්ලා...එත් උ පිළිගන්නේ නෑ....
මේක හොයාගන්න හොදම විදිය මොකක්ද මචං..
කිසිම සිකිරිටි එකක් දාල නැ![]()
free site ne yaluwa carrier hoyanna $1 lost wenawaI phone 3G eke Carrier eka Hoyaganne site ekaka danne kenek denewada? Plz![]()