iphone ගැන ඕනේ දෙයක්...

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ලා ඇපල් වැඩ කාරයොන්ගෙන් හෙල්ප් එකක් ඕනේ..:yes:
    ape සර් ගෙ ඇපල් ipad 3 එක නැති වෙලා..:(
    පොර කොල්ලුපිටි පොලිසියේ පැමිනිල්ලකුත් දාල තියෙන්නේ..:D
    එකේ ලොක්ක කියනවා අලුතින් සොෆ්ට්වෙයාර් දැම්මොත් EMEI එක වෙනස් වෙනවලු...ඒකැ ඇත්ත වෙන්න බැහැනේ මචන්ලා...එත් උ පිළිගන්නේ නෑ....:shocked::shocked::shocked::shocked:
    මේක හොයාගන්න හොදම විදිය මොකක්ද මචං..
    කිසිම සිකිරිටි එකක් දාල නැ:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තව මචන්ලා,මට හොද ඇපල් වලට දාන්න හොද සිකිරිටි ඇප්‍ මොනාද කියල දැන ගන්න ඕනේ (නැති උනොත් ලේසියෙන්ම ෆෝන් එක තියෙන තැන හොයාගන්න පුළුවන් එකක්)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    එහෙම ලේසියෙන් IMEI එක වනස් කරන බැ.. අනිත් ෆෝන් ගෙන නන දන්නේ නැ.. නමුත් ඇපල් වල එහෙම කරන්න බැ.. මොකද ගොඩක් unlock වගේ විස්තර Track වෙන්නේ IMEI එකෙන්..

    ඔය කියන විදියට කරන්න බැ.. අනික IPAD එක WIFI only මොඩල් එකක් නන් IMEI එකක් නැ..

    හොදම TRC එකේ හෙල්ප් එකක් ගන්න.. එත් හොයාගන්න පුළුවන් වෙන එකක් නැ.
    IPAD එකෙන් call ගන්න බැරි නිසා.. නිතරම Use වෙන එකක්.. නැ..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    තව මචන්ලා,මට හොද ඇපල් වලට දාන්න හොද සිකිරිටි ඇප්‍ මොනාද කියල දැන ගන්න ඕනේ (නැති උනොත් ලේසියෙන්ම ෆෝන් එක තියෙන තැන හොයාගන්න පුළුවන් එකක්)

    https://itunes.apple.com/us/app/find-my-iphone/id376101648?mt=8

    ඕක Free එකක්... නමුත් Internet කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ..
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    Ane machan man gawath thiyenawa 4s ekak.. matanam epa wela thiyenne com eken sinduwak dammoth 4n eke thiyena ewa nathi wenawa.. dapu ewa thiyenawa.. 4tosuth ehemai..Itunes nathuwa wena kehel malak nadda macho...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙම ලේසියෙන් IMEI එක වනස් කරන බැ.. අනිත් ෆෝන් ගෙන නන දන්නේ නැ.. නමුත් ඇපල් වල එහෙම කරන්න බැ.. මොකද ගොඩක් unlock වගේ විස්තර Track වෙන්නේ IMEI එකෙන්..

    ඔය කියන විදියට කරන්න බැ.. අනික IPAD එක WIFI only මොඩල් එකක් නන් IMEI එකක් නැ..

    හොදම TRC එකේ හෙල්ප් එකක් ගන්න.. එත් හොයාගන්න පුළුවන් වෙන එකක් නැ.
    IPAD එකෙන් call ගන්න බැරි නිසා.. නිතරම Use වෙන එකක්.. නැ..
    ipad eka GSm thiyenawa bn,anika ipad eke IMEI eka man gawa thiyenawa,meka USA walin gathipu ekak bn:nerd:
    data on unoth IMEI aken thiyena thena hoyaganna puluwan neda machan:(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage gawa iphone 4 ekak thiyenawa.version 4.3.1.firmware 4.10.1.carrier AT&T.gevey sim eken unlock karagannaa puluwan wewi kiyala godak aya kiwuwa.eth malli kenek eka factory unlock karala dunna.dan airtel sim ekak dala mama eka use karanwa,mama eka ios 6 walata update karannada,eke thiyena godak app mata wadak nathi ewa thiyenne,mekata danna hoda app tikak kiyanwada
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    thanx machan mama try karannam

    බලන්න මේක..

    If you have lost or found an Apple product, please contact your local law enforcement agency to report it. Although Apple does not have a process to track or flag lost or stolen product, you can use My Support Profile to find a list of serial numbers that have been purchased or registered with your Apple ID.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ipad eka GSm thiyenawa bn,anika ipad eke IMEI eka man gawa thiyenawa,meka USA walin gathipu ekak bn:nerd:
    data on unoth IMEI aken thiyena thena hoyaganna puluwan neda machan:(

    පුළුවන් නමුත් ඔයවිදියට ලංකවේ ඕව ගෙන පස්සේ එලවා ගෙන හොයනවද කියන එක තමා ගැටලුව. :sorry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mage gawa iphone 4 ekak thiyenawa.version 4.3.1.firmware 4.10.1.carrier AT&T.gevey sim eken unlock karagannaa puluwan wewi kiyala godak aya kiwuwa.eth malli kenek eka factory unlock karala dunna.dan airtel sim ekak dala mama eka use karanwa,mama eka ios 6 walata update karannada,eke thiyena godak app mata wadak nathi ewa thiyenne,mekata danna hoda app tikak kiyanwada

    අන්ලොක් කරපු එකක් උනත් අප්ඩේට් කරන්න කලින් කරපු කෙනාගෙන් අහලා බලන්න.. මොඅක්ද සමහර අය කරන්න අන්ලොක් අප්ඩේට් වලින් පස්සේ අයෙත් ලෝක් වෙනවා.. එක නිසා එක ගෙන හරියටම කියන්න බැ..

    6 එකට කරගනන් එක හොදයි.. ලගදීම 6.1 එනවා...

    මට හොද ඒවා අනිත් යට හොද නැති වෙන්න පුළුවන් එක නිසා.. App store එකට ගිහින් ටිකක් බලන්න... Top list එකේ තියෙන්නේ හොද ඒවා...
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    mage gawa iphone 4 ekak thiyenawa.version 4.3.1.firmware 4.10.1.carrier AT&T.gevey sim eken unlock karagannaa puluwan wewi kiyala godak aya kiwuwa.eth malli kenek eka factory unlock karala dunna.dan airtel sim ekak dala mama eka use karanwa,mama eka ios 6 walata update karannada,eke thiyena godak app mata wadak nathi ewa thiyenne,mekata danna hoda app tikak kiyanwada

    ඔය බය නෙතුව update කරන්න unlock කරාට පස්සේ lock වෙන්නේ, at&t unlock හරිම ලෙසි, unlock කරට පස්සේ lock වෙන system එව දැන් ඉවරයි. now ios 6.0.1 or beta 6.1 u can do, (oyage phone 1ka lock unoth mama free unlock karala denawa):shocked:
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    thawa ekak thama yaluwa meka update karanne kohomada.. itunes walin update wenna 866mb yanawa ekanam awlak ne..eth bari welawath disconnect unoth internet eka.. resume wen ne..

    phone 1ka itune con... karala update click karala phone 1ka geleuwata kamakne yaluwa pull dowon... unata passe newatha ph... gahala update karanna ok :yes: god luck
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මචන්ලා ඇපල් වැඩ කාරයොන්ගෙන් හෙල්ප් එකක් ඕනේ..:yes:
    ape සර් ගෙ ඇපල් ipad 3 එක නැති වෙලා..:(
    පොර කොල්ලුපිටි පොලිසියේ පැමිනිල්ලකුත් දාල තියෙන්නේ..:D
    එකේ ලොක්ක කියනවා අලුතින් සොෆ්ට්වෙයාර් දැම්මොත් EMEI එක වෙනස් වෙනවලු...ඒකැ ඇත්ත වෙන්න බැහැනේ මචන්ලා...එත් උ පිළිගන්නේ නෑ....:shocked::shocked::shocked::shocked:
    මේක හොයාගන්න හොදම විදිය මොකක්ද මචං..
    කිසිම සිකිරිටි එකක් දාල නැ:sorry:
    (සොෆ්ට්වෙයාර් දැම්මොත් EMEI එකවෙනස් වෙනවලු) aeka nam samaharavita wenas wei thama but IMEI aekanam wenas karanna thawama lankawe weda karayek ne