පූසෙක් ඉන්නවගෙදර පුසෝ බල්ලේ නැද්ද බං, නිකන් හරි එවුන්ගේ කුලප්පුවට ඕය කැමරාව වට්ටලා තිබ්බා නම් උඹට නිකන් ම අයියෝ සල්ලි කියලායි කියවන්න වෙන්නේ, මෙකෙන් බං අහසේ තියෙන එවා විතරයි ද බං බලාගන්න පුලුවන් වෙන්නේ ? නොදන්න කමට අහන්නේ. අනේ මන්දා බං
මේක කිලෝ 20 බරයි පූසෙකුට තියා මිනිහෙක් හැප්පුනත් වැටෙන්නෑ පට්ට ට්‍රයිපොඩ් එකක් තියෙන්නෙ.
නෝමල් දේවල් ඕනෙ එකක් බලන්න පුළුවන් මේකෙන් කැමරාවක තඩි ලෙන්ස් එකක් වගේ තමයි
podii wistharayak karandako
දැම්ම
appatasiri.. marune...
mama hithuwe ne space eke pictures ganna ohchara amarui kiyala... monawa wunath maru oic eka...![]()
පැය ගානක මහන්සිය බන් ඔය.
ඕක අටවගන්න ඕනෙ, align කරගන්න ඕනෙ Polar and Drift කියල alignment දෙකක් තියෙනව ඒක කරගන්න පට්ට වෙලා යනව
ඇහැට පේන්නෙත් නැති නෙබුල හරි ගැලැක්සි හරි හොයාගන්නත් ඕනෙ අහසෙන්
ඊට පස්සෙ ගයිඩ් කර කර පොටෝ ගන්න ඕනෙ, ගොඩක් අරන් හොද ටික තෝරගන්නෙ stack කරන්න.
ඒ ටික ගත්තත් ඒක ටික අර සොෆ්ට්වෙයා වලින් එකතු කරන්න කම්පුටරේ පැය ගණන් ගන්නව ලොකු කම්පියුටින් පවර් එකක් ඕනෙ.

මදුරුවො කන එකයි පිනි බාන එකයි තමයි එපා වෙන්නෙ
අනිත් එක රෑ 2-3 තමයි ඕව ගන්නෙ ඒ වෙලාවට අහස ඇහැදිලි සහ පරිසරේ නිස්කලංක නිසා.

podii wistharayak karandako
.. digatama aluth pics thread eke update karafan
