අම්මෝ ISS එකේ ගමන් වේගය 27555KMPh
දවස් 3කට කලින් ISS එක අපිව පාස් කරන් ගියා. ඒත් ලංකාවට ගොඩක් දුරින් යන්නෙ. දැං තියෙන්නෙ ඕස්ට්‍රේලියාවට උඩින්.

mama eda try ekak dunna eth hariyata ganna bari una. ISS wage fast moving object track karanna ba normal mount walin, puluwan speed eka tibbata software eka support na ehema wada walata. eka nisa manually telescope eka harawanna one finderscope eken balan.අම්මෝ ISS එකේ ගමන් වේගය 27555KMPhදවස් 3කට කලින් ISS එක අපිව පාස් කරන් ගියා. ඒත් ලංකාවට ගොඩක් දුරින් යන්නෙ. දැං තියෙන්නෙ ඕස්ට්‍රේලියාවට උඩින්.
පට්ටනේ. මොකද්ද බන් ඔය camera එක ? saturn ඕන නෑ. නිකන් venus එකයි mars එකයි moon එකයි ගහල මේකෙ දාපන්කෝ. සූර්‍යයා ගන්න බැරිද බන්. ISO එක අඩු කරලා.![]()