Saturn & Jupiter with new telescope

Feb 9, 2019
833
60
0
අම්මෝ ISS එකේ ගමන් වේගය 27555KMPh:shocked: දවස් 3කට කලින් ISS එක අපිව පාස් කරන් ගියා. ඒත් ලංකාවට ගොඩක් දුරින් යන්නෙ. දැං තියෙන්නෙ ඕස්ට්‍රේලියාවට උඩින්.
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,736
    2,906
    113
    ~ඤාව්~
    අම්මෝ ISS එකේ ගමන් වේගය 27555KMPh:shocked: දවස් 3කට කලින් ISS එක අපිව පාස් කරන් ගියා. ඒත් ලංකාවට ගොඩක් දුරින් යන්නෙ. දැං තියෙන්නෙ ඕස්ට්‍රේලියාවට උඩින්.
    mama eda try ekak dunna eth hariyata ganna bari una. ISS wage fast moving object track karanna ba normal mount walin, puluwan speed eka tibbata software eka support na ehema wada walata. eka nisa manually telescope eka harawanna one finderscope eken balan.

    godak zoom karala nisa henama amarui ehema manually thadi telescope ekak point karanna.
    camera crop factor and barlow dammata passe effective focal lenght eka 23100mm (hithahan 300mm or even 500mm DSLR lens ekak gana. meke ita sahena wadi)
    ISS auto track karanna kattiya liyapu podi podi script kali tibbata ewa mage mount type ekata support na
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    13,883
    11,278
    113
    පට්ටනේ. මොකද්ද බන් ඔය camera එක ? saturn ඕන නෑ. නිකන් venus එකයි mars එකයි moon එකයි ගහල මේකෙ දාපන්කෝ. සූර්‍යයා ගන්න බැරිද බන්. ISO එක අඩු කරලා. :oo:

    නග්ගගත්ත වෙලාවක try කරල බලපන්.
     

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,897
    272
    83
    Alpha-and-Beta-Centauri-200mm-5DII.jpg


    how was all this created Boggles my mind
     
    • Like
    Reactions: geethq