කට්ටිය නිතර මගෙන් අහනව ප්ලැනට් ගන්නැත්තෙ මොකද කියල. ඔන්න ඒකත් ගත්ත බලන්න.
තාම ප්ලැනට් ගැනිල්ලට අලුත්. මීට හොදට ගන්න පුළුවන් වෙයි ඉස්සරහට.
මේවට ගන්නෙ පොඩි වෙබ් කැම් වගේ කැමර ජාතියක් මොකද සෙන්සර් එක පොඩි නිසා crop factor එක වැඩී. field of view එක අඩුයි. මේ නිසා සූම් වෙලා පේනව. මගෙ ලග තියෙන එක mono (black and white) එකක්. මේකට ගත්ත 1.2Mega pixel color කැමර එක ඉල්ලගත්තෙ යාලුවෙක් ගෙන්.
Captured with Sharpcap, stacked with AutoStakkert!3 and Wavelets in Registax 6, final adjustments and cropped in PS.
output is a stack of best 20% from 5000 frames (frames from a video capture)
OTA : Orion 10" f/3.9 Newtonian Astrograph
Mount: Skywatcher EQ6-R Pro
Camera: ASI224MC (1.2Mp)
Barlow: GSO 3X ED 1.25" barlow
previous threads
AP with new telescope
DSLR Astrophotography - New Galaxies and Nebulae taken recently