[Photography] Orion Nebula - My Night Sky Astrophotography

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගෙදර පුසෝ බල්ලේ නැද්ද බං, නිකන් හරි එවුන්ගේ කුලප්පුවට ඕය කැමරාව වට්ටලා තිබ්බා නම් උඹට නිකන් ම අයියෝ සල්ලි කියලායි කියවන්න වෙන්නේ, මෙකෙන් බං අහසේ තියෙන එවා විතරයි ද බං බලාගන්න පුලුවන් වෙන්නේ ? නොදන්න කමට අහන්නේ. අනේ මන්දා බං
    පූසෙක් ඉන්නව
    මේක කිලෝ 20 බරයි පූසෙකුට තියා මිනිහෙක් හැප්පුනත් වැටෙන්නෑ පට්ට ට්‍රයිපොඩ් එකක් තියෙන්නෙ.
    නෝමල් දේවල් ඕනෙ එකක් බලන්න පුළුවන් මේකෙන් කැමරාවක තඩි ලෙන්ස් එකක් වගේ තමයි

    :shocked: podii wistharayak karandako

    දැම්ම

    appatasiri.. marune... :)

    mama hithuwe ne space eke pictures ganna ohchara amarui kiyala... monawa wunath maru oic eka... :D

    පැය ගානක මහන්සිය බන් ඔය.
    ඕක අටවගන්න ඕනෙ, align කරගන්න ඕනෙ Polar and Drift කියල alignment දෙකක් තියෙනව ඒක කරගන්න පට්ට වෙලා යනව
    ඇහැට පේන්නෙත් නැති නෙබුල හරි ගැලැක්සි හරි හොයාගන්නත් ඕනෙ අහසෙන්
    ඊට පස්සෙ ගයිඩ් කර කර පොටෝ ගන්න ඕනෙ, ගොඩක් අරන් හොද ටික තෝරගන්නෙ stack කරන්න.
    ඒ ටික ගත්තත් ඒක ටික අර සොෆ්ට්වෙයා වලින් එකතු කරන්න කම්පුටරේ පැය ගණන් ගන්නව ලොකු කම්පියුටින් පවර් එකක් ඕනෙ. :)
    මදුරුවො කන එකයි පිනි බාන එකයි තමයි එපා වෙන්නෙ :P
    අනිත් එක රෑ 2-3 තමයි ඕව ගන්නෙ ඒ වෙලාවට අහස ඇහැදිලි සහ පරිසරේ නිස්කලංක නිසා.:yes:
     
    • Like
    Reactions: King GBN

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පූසෙක් ඉන්නව
    මේක කිලෝ 20 බරයි පූසෙකුට තියා මිනිහෙක් හැප්පුනත් වැටෙන්නෑ පට්ට ට්‍රයිපොඩ් එකක් තියෙන්නෙ.
    නෝමල් දේවල් ඕනෙ එකක් බලන්න පුළුවන් මේකෙන් කැමරාවක තඩි ලෙන්ස් එකක් වගේ තමයි

    දැම්ම
    පැය ගානක මහන්සිය බන් ඔය.
    ඕක අටවගන්න ඕනෙ, align කරගන්න ඕනෙ Polar and Drift කියල alignment දෙකක් තියෙනව ඒක කරගන්න පට්ට වෙලා යනව
    ඇහැට පේන්නෙත් නැති නෙබුල හරි ගැලැක්සි හරි හොයාගන්නත් ඕනෙ අහසෙන්
    ඊට පස්සෙ ගයිඩ් කර කර පොටෝ ගන්න ඕනෙ, ගොඩක් අරන් හොද ටික තෝරගන්නෙ stack කරන්න.
    ඒ ටික ගත්තත් ඒක ටික අර සොෆ්ට්වෙයා වලින් එකතු කරන්න කම්පුටරේ පැය ගණන් ගන්නව ලොකු කම්පියුටින් පවර් එකක් ඕනෙ. :)
    මදුරුවො කන එකයි පිනි බාන එකයි තමයි එපා වෙන්නෙ :P
    අනිත් එක රෑ 2-3 තමයි ඕව ගන්නෙ ඒ වෙලාවට අහස ඇහැදිලි සහ පරිසරේ නිස්කලංක නිසා.:yes:
    එළ, බං, එක නිකන් ම රෙකොඩ් වෙයි නේ උඹ අටවලා තිබ්බාම. අන්තිමේදි අහම්බෙන් පිටසක්වල ජිවින්ගේ යනයක් එහෙම අහු වේලා තිබ්බා නම් කොහොමද ආතල් එක නේ. උඹ නිකන් ම ජනප්‍රිය වෙයි කිසි කිසි ගහලා.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Machan w mount eka neda telescope eke enne. Cam eke tiyenne F mount. Uba kohomda mount gilmart eka kare?

    Code:
    http://www.ebay.com/itm/Seben-1000-114-Star-Sheriff-Telescopio-Reflector-/380282504423?pt=LH_DefaultDomain_186&hash=item588a9a84e7
    Mekada ube baande?
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එල වැඩක් බන්.... මීට පස්සේ ඕක අටවලා ඕක ලගටම වෙලා ඉන්නේ නැතුව අහල පහල ගෙවල් වලට කොටු පැනපිය.. ගෙදරින් ඇහුවොත් කොහෙද ගියේ කියලා පොටො ගහන්න ගියා කීවැහැකිනේ...:P
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Machan marai machan hitha gannath ba..:love:math oya wage ewa dakala thiyenawa shopping mall wala mehe..eth ooken ganna wade danan hitiye na...man hithuwe nika tharu balanna kiyala...pattama ban....danne nathi kamata ahanne ban...ooken zoom karala balanna puluwanne kotchchara zoom karanna puluwanda ban....man ahuwe mm walin hari X walin hari ...kiyapanko..:D:D:D.gon prashnayaknam hina wenna epa machan.....:(:(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Machan w mount eka neda telescope eke enne. Cam eke tiyenne F mount. Uba kohomda mount gilmart eka kare?

    Code:
    http://www.ebay.com/itm/Seben-1000-114-Star-Sheriff-Telescopio-Reflector-/380282504423?pt=LH_DefaultDomain_186&hash=item588a9a84e7
    Mekada ube baande?

    na machan oya 4.5 ekak , oka hati na chater and oke focal ratio eka adui
    mama gatte visionking 6 inch ekak,
    godak modification kara telescope focuser ekata
    mama okkoma list eka thread eke dannam and ubata ewannam

    me mama kapala meka hadagatta widiya telescope hadapu company eken illuwama mama yawwa image eka :P unta video ekakuth yawanna one okkoma set karapu hati. un mage 300$ n 50$ aye dunna thawa nikan 3X quality barlow ekakuth ekka 40$ ka witara :P

    1-2_zps5796c9e3.jpg
     
    Last edited:
    • Like
    Reactions: gayanela

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    දඩබ්බරයා;14280410 said:
    Machan marai machan hitha gannath ba..:love:math oya wage ewa dakala thiyenawa shopping mall wala mehe..eth ooken ganna wade danan hitiye na...man hithuwe nika tharu balanna kiyala...pattama ban....danne nathi kamata ahanne ban...ooken zoom karala balanna puluwanne kotchchara zoom karanna puluwanda ban....man ahuwe mm walin hari X walin hari ...kiyapanko..:D:D:D.gon prashnayaknam hina wenna epa machan.....:(:(:(
    machan planet and moon balanna ara zooming power eka one wenne na :D DSLR eka gahala zoom karanna ba eyepiece dala api ahen balanna one ekata. DSLR eken zoom karanna nam barlow lens gahanna one. meka hena subject ekak ban, tika tika thamai igenaganna one ubata one kamak thiyenam ;)
    meke zooming power eka uparima 300X - 350X range eke thiyenne :D