[Photography] Orion Nebula - My Night Sky Astrophotography

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එළ, බං, එක නිකන් ම රෙකොඩ් වෙයි නේ උඹ අටවලා තිබ්බාම. අන්තිමේදි අහම්බෙන් පිටසක්වල ජිවින්ගේ යනයක් එහෙම අහු වේලා තිබ්බා නම් කොහොමද ආතල් එක නේ. උඹ නිකන් ම ජනප්‍රිය වෙයි කිසි කිසි ගහලා.
    pissuwak atai ban camera eka gahanne one welawata witarai :P
     
    • Like
    Reactions: too_little

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    WOW!!!
    i always loved telescopes but never owned one though :(
    maarai..pic eke quality ekath maarai..thawa pics daannako :rolleyes:
    rep added
     
    Last edited:
    • Like
    Reactions: geethq

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    machan planet and moon balanna ara zooming power eka one wenne na :D DSLR eka gahala zoom karanna ba eyepiece dala api ahen balanna one ekata. DSLR eken zoom karanna nam barlow lens gahanna one. meka hena subject ekak ban, tika tika thamai igenaganna one ubata one kamak thiyenam ;)
    meke zooming power eka uparima 300X - 350X range eke thiyenne :D

    Ela machan uba kohenda igena gaththe ban...thaniwamawada..:D:D:D.ane manda me elakiri eketh eka eka eka eka puissu hadanawa ban...:growl::growl::growl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    දඩබ්බරයා;14281096 said:
    Ela machan uba kohenda igena gaththe ban...thaniwamawada..:D:D:D.ane manda me elakiri eketh eka eka eka eka puissu hadanawa ban...:growl::growl::growl:
    තනියම තමයි ඉතින් මෙහෙ මේව ගැන දන්න උන් පට්ට අඩුයි, ඇත්තෙම නැති තරන්
    පිටරටවල නම් සෑහන පිස්සො ඉන්නව මේව කරන :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    දඩබ්බරයා;14281131 said:
    machan thathpara 10 ganne gaththa photo 32k ekathu karala haduwa kiyana eka tikak pahadili karapanko...
    කැමර එකෙන් ගත්ත පින්තූර 32 තියෙනව කියමු වෙන වෙනව , ඒව RAW format එකක් 21MB විතර ෆයිල්ස් තමයි කැමරාවෙන් අවුට්පුට් එක එන්නෙ.
    මේ ටික අරන් Deep Sky Stacker කියල සොෆ්ට්වෙයා එකකට දානව
    ඒක විශේෂයෙන්ම හදල තියෙන්නෙ මේ වැඩ වලට තමයි.

    අපි ගත්ත පොටෝ ඔක්කොම එක වගේ නෑ නෙ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තියෙන්නෙ, ඉතින් මේ සොෆ්ට්වෙයා එකෙන් ඔක්කොම align කරනව පොටෝ ටික
    තරු කීයක් තියෙද කියල අදුනගන්නව, රේට් කරනව පොටෝ කොච්චර හොදද කියල , අපිට හොදම ටික තෝරල එකතු කරන්න (stack කරන්න) ගන්න පුළුවන්

    පින්තූර 32 එකතු කරල තනි පින්තූරයක් හදන එක තමයි ඒකෙන් කරන්නෙ
    settings එහෙම මහ ගොඩක් තියෙනව ඒක වෙනස් කරකර බලන්න පුලුවන්.
    තව stack වෙලා ඉවර උනාම කරඉ එහෙම හදන්න පුළුවන්, තව settings මහ ගොඩක් තියෙනව.

    output එක 650MB file එකක් :P
    ඒක ආයෙ photoshop කරල තමයි final output එක ගන්නෙ

    මේ නෙට් එකෙන් ගත්ත පොටෝ ටිකක්
    http://flintstonestargazing.com/2009/06/26/my-quick-deepskystacker-tutorial/
    3664223928_8270426028.jpg

    3664224280_aa1995c7f7.jpg

    3664223978_f764a1d0f6_o.jpg
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Maru machan!! :)

    Mata danagana onna uba kiyala thiyenwa ne thapara 10kata eka pinthuryak gane wadene kiyala. E photos tika okoma ekathu kare uba nathnam camera eken ebema eka karanwada?

    Camera + Setup ekata keyak wage giyada ban?
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    කැමර එකෙන් ගත්ත පින්තූර 32 තියෙනව කියමු වෙන වෙනව , ඒව RAW format එකක් 21MB විතර ෆයිල්ස් තමයි කැමරාවෙන් අවුට්පුට් එක එන්නෙ.
    මේ ටික අරන් Deep Sky Stacker කියල සොෆ්ට්වෙයා එකකට දානව
    ඒක විශේෂයෙන්ම හදල තියෙන්නෙ මේ වැඩ වලට තමයි.

    අපි ගත්ත පොටෝ ඔක්කොම එක වගේ නෑ නෙ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තියෙන්නෙ, ඉතින් මේ සොෆ්ට්වෙයා එකෙන් ඔක්කොම align කරනව පොටෝ ටික
    තරු කීයක් තියෙද කියල අදුනගන්නව, රේට් කරනව පොටෝ කොච්චර හොදද කියල , අපිට හොදම ටික තෝරල එකතු කරන්න (stack කරන්න) ගන්න පුළුවන්

    පින්තූර 32 එකතු කරල තනි පින්තූරයක් හදන එක තමයි ඒකෙන් කරන්නෙ
    settings එහෙම මහ ගොඩක් තියෙනව ඒක වෙනස් කරකර බලන්න පුලුවන්.
    තව stack වෙලා ඉවර උනාම කරඉ එහෙම හදන්න පුළුවන්, තව settings මහ ගොඩක් තියෙනව.

    output එක 650MB file එකක් :P
    ඒක ආයෙ photoshop කරල තමයි final output එක ගන්නෙ

    මේ නෙට් එකෙන් ගත්ත පොටෝ ටිකක්
    http://flintstonestargazing.com/2009/06/26/my-quick-deepskystacker-tutorial/
    3664223928_8270426028.jpg

    3664224280_aa1995c7f7.jpg

    3664223978_f764a1d0f6_o.jpg

    Niyamai machan...dan takketa theruna...uba me photo eka dapu gon kama kiyala hithei...mata ,ara prashna godak thiyenne ahanna...:rofl::rofl::rofl::rofl:..idapanko....manussa kama nisa tikak pauh wela ahannam machooooooooooo...thawa pic thiyenawanam dapan machan....
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    මම හිතුවේ ඕකෙන් තරු බලන්න විතරි පුළුවන් කියල.. බැලුවම පට්ට වැඩ ටිකක් කරගන්න පුළුවන් නේ.. දිගටම වැඩේ කරගෙන පලයන්. ගතුව අපිටත් එක්කත් share කරගනින්...:cool:
    රේප් දෙන්න බෑ ලු