patta slw connection 1![]()

මොකක්ද slt ද ?
දාපන් බලන්න speed test එකක්..
http://www.speedtest.net/
මෙන්න මම දැන් ගත්ත එකක් (ඩයලොග්)
![]()
mage etisalat machanmage etisalat machan


එටිසලාට් පට්ටම ස්පීඩ්නේ බන් අනික්වට වඩා අනේ මන්දා...
මම එහෙනම් කැපෙන්න කියලා...
හෙට සෙට් වෙමු මචන් සුභ රාත්රියක්..!![]()
machan 

thota inna dila mama yanne na yakowකෝ මේකේ වෙනද හිටපු අය අද පේන්නවත් නෑනේ....

මම හිතන්නේ මම රුවිනි කියලා කෙල්ලෙක්ට කැමත්තෙන් හිටියා
ඒ වුනාට මම දන්නේ නෑ මම එයාට ලව් කලාද කියලා

machan
et ada connection 1 aul..
ehenam heta set wemu achan
gud 9t .. sweet dreams
man danui kanne itin tawa chuttak indalama apenawa![]()

සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යය්
තනි වුන වසන්තයේ
සීතල ඇතිරුණු මිහිරිය ලය මත
කොඳ කෙමි පිපිරනු මධු පුරවා
උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
ඔබ ළඟ නැතිවම අද මා තනිවම
පහන් නොදැල්වෙන ඔබේ පැල්පත තුල
නිදිමත අඩ නෙතුරිය සනහා
මගේම කඳුලක් වී පිනිබිඳු ලෙස
ඔබේ කව්ළුව ළඟ පිපි මල් පෙති මත


උඹේම නිරමානද?![]()



මොකක්ද slt ද ?
දාපන් බලන්න speed test එකක්..
http://www.speedtest.net/
මෙන්න මම දැන් ගත්ත එකක් (ඩයලොග්)
![]()



අඩෝ එහෙම බාල්දු කරලා කතා කරන්න එපා slt ගැන......!!!!!
මට 7.42Mb/s දෙනවා උන් ලෝස් නැතුව.......!!!!
මාත් හුරේ කියලා 50GB විතර පාවිච්චි කරනවා......!!!!
