Samanalee Fonseka hot+

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    ඉතා හොද දක්ෂතා වලින් යුත් ඉන්ද්‍රචාප ලියනගේ. කාමය මර්කෙට් කරන්නේ ඇයි??????? හරවත් නොවන දෙයක් ගැබුරු වචන යොදා කියූ පමණින හරවත් වේද?? උවමනාවට වැඩ රැඩිකල් වීමට ගොස් උමතු බවක් දක්නට ලැබෙන්නේ ඇයි. අද ශ්රුන්ගාරය නැතිව ගීතයක් ජනප්‍රිය කරගත් නොහැකිද?????? වෙනස් වරගයේ කටහඩක් හා වෙනස් ම ගීත නිර්මාණය තුලින් ලබාගැනීමට පුළුවන් ජනප්‍රියත්වය ලින්ගික සම්බාව්‍ය මගින් ලබා ගැනීමට උත්සහ කිරීම ඉතා කණගාටුවට කරුණකි.....

    ඒ මන්ද මේ විනාශ වන්නේ අපට හොදින් රසවිදිය හරි වෙන්නස්ම ආරක සන්ගිතකරුවෙක් ගේ හැකියාවන් බැවිනි,. දක්ෂ සිනමා කරුවෙකු වූ අශෝක හදගමද ගමන් කලේ මෙමෙ මරග්යෙයි. එය නිකම් පුහු මානසික රෝගී තෘප්තියක් පමණි

    මේ සින්දුව බලන්න කලින් photo ටික බලල උඹේ comment එක බැලුවම උඹ කියන්නේ ඇත්ත කියල මට හිතුනා එත් සින්දුව බැලුවට පස්සේ ඒ අදහස වෙනස් උනා. උඹ හොඳට සින්දුව අහපන් මචන් ඒ සින්දුවෙ කතාව තේරුම් ගනින් කෙල්ල වෙනස් වෙන හැටි , ඒ කෙල්ලට කොල්ල ගැන සත්‍ය තේරෙන හැටි , කොල්ල කෙල්ල ගැන පිස්සු වැටෙන හැටි ලොකු කතාවක් ඔතන තියනවා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    ශුන්ගාරය නැතිව වෙනත් අයුරින් මාකට් උණු සින්දු උඹ ඉන්ද්‍රචාපගේ අහල නැතිද? අහන් ඉන්න අහගෙන ඉන්න වගේ ඒවා? උඹ හිතන්නේ චාප වෙන දෙයක් නැති කමට sex විකුණන් කනවා කියලද? හැම දෙයක්ම කුහක කන්නාඩියක් දාගෙන බලන්න එපා. පොඩ්ඩක් දනාත්මක වන්න.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    naha machn oivata vada radikal vima thulin venne daraganna baru vikurthiayak athi vimayi. me vage hoda kenekta puluvan samajayata hoda haravath deyak karanna. sng eke aulak naha. ube reply ekata tnx,
    හරවත් වීම සහ ගොඩක් කරුණු කාරනා තියෙනවා. දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ් එකට ගහපු වීඩියෝ එකක් මම දන්නා විදිහට මේක.

    meaningless දෙයක් කියල හිතනවානම් reject කරපන්. අවුලක් නෑ.. මොකද කෙනෙකුට එකේ තේරුමක් නැති උනත් තව කෙනෙකුට තේරුමක් තියෙන්න ඉඩ කඩ ඕනේ තරම් තියෙනවනේ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ සින්දුව බලන්න කලින් photo ටික බලල උඹේ comment එක බැලුවම උඹ කියන්නේ ඇත්ත කියල මට හිතුනා එත් සින්දුව බැලුවට පස්සේ ඒ අදහස වෙනස් උනා. උඹ හොඳට සින්දුව අහපන් මචන් ඒ සින්දුවෙ කතාව තේරුම් ගනින් කෙල්ල වෙනස් වෙන හැටි , ඒ කෙල්ලට කොල්ල ගැන සත්‍ය තේරෙන හැටි , කොල්ල කෙල්ල ගැන පිස්සු වැටෙන හැටි ලොකු කතාවක් ඔතන තියනවා
    :yes: මිනාකස් ලගේ පට්ට වීඩියෝ එකක්. ගොඩක් කට්ටිය මහන්සි වෙලා තියෙනවා වැඩේට මේ වගේ ප්‍රතිඵලයක් එලියට එන්න.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    :yes: මිනාකස් ලගේ පට්ට වීඩියෝ එකක්. ගොඩක් කට්ටිය මහන්සි වෙලා තියෙනවා වැඩේට මේ වගේ ප්‍රතිඵලයක් එලියට එන්න.

    :yes::yes: වෙනස් විදිහක Video එකක්