ඉතා හොද දක්ෂතා වලින් යුත් ඉන්ද්‍රචාප ලියනගේ. කාමය මර්කෙට් කරන්නේ ඇයි??????? හරවත් නොවන දෙයක් ගැබුරු වචන යොදා කියූ පමණින හරවත් වේද?? උවමනාවට වැඩ රැඩිකල් වීමට ගොස් උමතු බවක් දක්නට ලැබෙන්නේ ඇයි. අද ශ්රුන්ගාරය නැතිව ගීතයක් ජනප්‍රිය කරගත් නොහැකිද?????? වෙනස් වරගයේ කටහඩක් හා වෙනස් ම ගීත නිර්මාණය තුලින් ලබාගැනීමට පුළුවන් ජනප්‍රියත්වය ලින්ගික සම්බාව්ය මගින් ලබා ගැනීමට උත්සහ කිරීම ඉතා කණගාටුවට කරුණකි.....
ඒ මන්ද මේ විනාශ වන්නේ අපට හොදින් රසවිදිය හරි වෙන්නස්ම ආරක සන්ගිතකරුවෙක් ගේ හැකියාවන් බැවිනි,. දක්ෂ සිනමා කරුවෙකු වූ අශෝක හදගමද ගමන් කලේ මෙමෙ මරග්යෙයි. එය නිකම් පුහු මානසික රෝගී තෘප්තියක් පමණි
මේ සින්දුව බලන්න කලින් photo ටික බලල උඹේ comment එක බැලුවම උඹ කියන්නේ ඇත්ත කියල මට හිතුනා එත් සින්දුව බැලුවට පස්සේ ඒ අදහස වෙනස් උනා. උඹ හොඳට සින්දුව අහපන් මචන් ඒ සින්දුවෙ කතාව තේරුම් ගනින් කෙල්ල වෙනස් වෙන හැටි , ඒ කෙල්ලට කොල්ල ගැන සත්‍ය තේරෙන හැටි , කොල්ල කෙල්ල ගැන පිස්සු වැටෙන හැටි ලොකු කතාවක් ඔතන තියනවා
මිනාකස් ලගේ පට්ට වීඩියෝ එකක්. ගොඩක් කට්ටිය මහන්සි වෙලා තියෙනවා වැඩේට මේ වගේ ප්‍රතිඵලයක් එලියට එන්න.


