යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
IT වලට රැකියා තියෙනවද? මොන වගේ ඒවාද?

බොරු කියනු නොලැබේ :no::no:. IT රස්සා නම් හොයන්න අමාරුයි :sorry:. IT ඉගෙන ගන්න ගියත් වෙන වෙන රස්සා තමයි කරන්න වෙන්නේ. හැබැයි IT Course එක විශේෂත්වය අවුරුද්දකට පස්සේ Open work visa එකක් ලැබෙන එකයි :yes::yes::yes:.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
machn mage yaluvek newzealand giya. pora yanna kalin ehe 1yr walata passe working visa denava. den scene eka 2 yrs inna onilu working visa ganna. uge student visa thama masa6n ivarai. ethakota mokada venne bn?? uta kela vela inne. mokakda uta karanna puluvan???

මචං එක්කෝ Second year එකට වෙන program එකක් හොයාගන්න වෙනවා. නැත්නම් job එකකට sponsor කරන්න employer කෙනෙක් හොයා ගන්න වෙනවා.
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
=දැන් මචන් ගියාට පස්සේ ඉගන ගැනීමට අමතරව තමන්ගේ වියදමට අතේ සල්ලි තියෙන්න ඕනෙද නැත්තං පාට් ටයිම් එකක් කරලා හොයාගන්න පුලුවන්ද? අනික සැලරි කොහොමද?
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Work permit nadda saho?

Direct Work Visa නම් දෙන්නේ නෑ මචං. Skilled visa වගේ යනවනම් Bachelor Degree + Work Experince + IELTS ඕනේ කරනවා, එකයි මචං අපේ එවුන් මේ තරම් වියදම් කරගෙන student visa යන්නේ. නැතුව ඉගෙන ගන්න ආසාවට නෙමෙයි.
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    machan PR eka watina kama mokada machan ......man dana nathi nesai ahana nee.....PR gathoth lankawe citizen nathi wenawa da >?
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    mchooo kochcha salli yanawada ???

    මචං Visa fee තමයි මුලික වියදම, සාමාන්‍යයෙන් 50 ක් විතර සෙට් වෙනවා. වීසා approve වුනොත් තමයි course fee එක ගෙවන්නේ. ඒක ඔයා කරන course එක අනුව වෙනස් වෙනවා. ලක්ෂ 14 - 18 වගේ අතර තමයි.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan bank ekaka 7years experience tiyan kenekta dependent gihin , newzeland wala de visa category wenas kara gan na puluwan da?

    Theoretically පුළුවන් මචං. මොකද INZ එකෙන් NZ වලදී වීසා category එක වෙනස් කරන අයට Interim Visa කියලා වීසා එකක් දෙනවා අලුත් වීසා එකට මාරු වෙන්න.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan PR eka watina kama mokada machan ......man dana nathi nesai ahana nee.....PR gathoth lankawe citizen nathi wenawa da >?

    මචං සාමාන්‍යයෙන් PR ගන්නවා කියන්නේ ස්ථීර පුරවැසිභාවය ලැබෙනවා කියන එකයි. එතනදී ආපහු ඒ රටේ ඉගෙනගන්න, රැකියාවක් කරන්න ඔයාට වීසා අවශ්‍ය නෑ. ඒ වගේම ඒ රටේ පුරවැසියන්ට ලැබෙන සියලුම අයිතවාසිකම් ඔයාට ලැබෙනවා. vote කිරීම හැර.

    PR ගත්තට ලංකාවේ පුරවැසිභාවය නැති වෙන්නේ නෑ. ඒ රටේ Citizenship එක ගත්තොත් හැර.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Husband & wife dennata job & student visa දෙන scene ekak thiyanawa neda

    ඔව්. Wife හෝ husband හෝ Bachelor Degree හෝ ඊට ඉහල (Postgraduate Diploma, Master) වගේ qualification එකකට student visa ගත්තොත් dependent ට full time work visa එකක් ඉල්ලන්න පුළුවන්.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචං සාමාන්‍යයෙන් PR ගන්නවා කියන්නේ ස්ථීර පුරවැසිභාවය ලැබෙනවා කියන එකයි. එතනදී ආපහු ඒ රටේ ඉගෙනගන්න, රැකියාවක් කරන්න ඔයාට වීසා අවශ්‍ය නෑ. ඒ වගේම ඒ රටේ පුරවැසියන්ට ලැබෙන සියලුම අයිතවාසිකම් ඔයාට ලැබෙනවා. vote කිරීම හැර.

    PR ගත්තට ලංකාවේ පුරවැසිභාවය නැති වෙන්නේ නෑ. ඒ රටේ Citizenship එක ගත්තොත් හැර.

    එතකොට මචං PR එක ලැබුනට පස්සේ ජිවිත කාලේම එක වලංගුයි ද ?? එක අය කවදාවත් අලුත් කරන්න ඕනේ නැද්ද?? ආය ලංකාවට ඇව්ත් ජිවත් උනත් PR එක අවලංගු වෙන්නේ නැද්ද??
     
    Last edited:

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ඔව්. Wife හෝ husband හෝ Bachelor Degree හෝ ඊට ඉහල (Postgraduate Diploma, Master) වගේ qualification එකකට student visa ගත්තොත් dependent ට full time work visa එකක් ඉල්ලන්න පුළුවන්.
    machan mage wife ta advance diploma ekak thiyanwa HR walin. Mata job visa ekak ganna gaman wife ta Master degree ekata visa ganna puluwan kramaya gana wistharayak dapanko. Expenses, charges ehema