අද මට කෙල්ල කැමතී කිව්ව~~~

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මම නම් ඔය වගේ බොළද හීන දැකලම නෑ. මම දැක්කොත් එකක් යුද්ධයක් ගැන නැත්නම් Adventure එකක් ගැන.
 
Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    mama thread eka dakka gaman click karala ubata wish karanna hithagaththa bn.... aiyo salli :D hitha hitha inne nathuwa ahala dapan bn... habai ubata hithenawanam thawa tika dawasak iwasana eka hodai kiyala ehenam danma ahanna epa... mokada machan samahara welawata ape hitha kiyana dewal hariyanawa... (athdakeemen kiwwe :D ) ehemai kiyala sadakal iwasanna epa :D :D
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    අද මම පුරුෂ ධෛර්ය දාල ගිහිල්ල කෙල්ලගෙන් මට කැමතිද කියල ඇහුව.කෙල්ල ලැජ්ජාවෙන් හිනාවෙලා සයිඩ් එකක් බලාගෙන කැමතියි කියල කිව්ව.ඒ එක්කම දඩස් ගාලා මට ඇහැරුනා.:growl: අපරාදේ හීනේ.:(කොහොම හරි කමක් නෑ හීනෙන් හරි කෙල්ලක් මට කැමතී කිව්ව හින්ද අද මට මාර හැපි.:love::rofl:ඒත් ඔය හීනේ කවදාවත් ඇත්ත නොවෙන විත්තිය නම් මම දන්නව.:(
    :confused::confused:මටත් ඕකම වෙලා තියනව :confused::confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    ජයවේවා
    හැබැහින් ඇහුවත් එහෙනම් ෂුවර් මචන්
    අපිටත් කියපන් හරිගියොත් :yes::yes:
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    kellek innakotat welawakata karumayak,ubala ohoma kyanakotat podi adambarayak danenawa apita,
    owa ohoma thama keep trying,uba pathagena inna kella kohe hari athi ubawa othagena yanna :P
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අයියෝ මම හිතුවේ ඇත්තටම කැමති වුනා කියල
    කමක් නැහැ තහරින්න එපා :P
    අකමැති වුනොත් ඊලග කෑල්ල තවත් රසවත් :p
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :frown::frown::frown:
    මැදෑ සුභපතන්න ආවා
    තෝ හීනයක්ද බොල දැක්කෙ
    :growl:
    හා හා.. කමක් නෑ.. ඔය හීනෙ ඉක්මනින්ම ඇත්තක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. උඹ කියල තියෙනවනේ ඒක කවදාවත් හැබෑ වෙන්නෙ නැති දෙයක් කියලා.. එහෙම කියන්නෙ කොහොමද..? උඹට හිතෙනවද උඹට කෙල්ලො කැමති නෑ කියලා..? එහෙමත් නැත්තං කෙල්ලෙක් ඉස්සරහට ගිහින් කොන්ද පන ඇතිව ආදරේ ප්‍රකාශ කරන්න බැහැයි කියල හිතෙනවද..? එහෙමත් නැත්තං වෙන ප්‍රශ්නයක්ද..?
    :)

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් ඔය වගේ බොළද හීන දැකලම නෑ. මම දැක්කොත් එකක් යුද්ධයක් ගැන නැත්නම් Adventure එකක් ගැන.
    මතක් කරන්න එපා බං.. යුද්ධෙක සීන් එකක් දැක්කොත් අනිවා මම මැරෙනවා අන්තිමට..:( ‍Call of Duty, Medal of Honer වගේ War ගේම් එකක් ප්ලේ කලොත් අනිවා මම හීනයක් දකිනවමනේ.. :lol: Crysis Wars ගේම් එක ප්ලේ කරපු දවසෙත් දැක්කා Nano කිට් එකක් ගහගෙන රුසියාවෙ එවුන්ට දඩ බඩ ගාලා කෙලිනවා.. යසට මරාගෙන මරාගෙන ආවා.. අන්තිමට Ghost Gun එකකින් මොකෙක්ද බල්ලෙක් මට කෙලියනේ.. :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මතක් කරන්න එපා බං.. යුද්ධෙක සීන් එකක් දැක්කොත් අනිවා මම මැරෙනවා අන්තිමට..:( ‍Call of Duty, Medal of Honer වගේ War ගේම් එකක් ප්ලේ කලොත් අනිවා මම හීනයක් දකිනවමනේ.. :lol: Crysis Wars ගේම් එක ප්ලේ කරපු දවසෙත් දැක්කා Nano කිට් එකක් ගහගෙන රුසියාවෙ එවුන්ට දඩ බඩ ගාලා කෙලිනවා.. යසට මරාගෙන මරාගෙන ආවා.. අන්තිමට Ghost Gun එකකින් මොකෙක්ද බල්ලෙක් මට කෙලියනේ.. :(

    :shocked::yes:
     
    LOL ඒක ඇත්ත.