Try & Try one day you can fly machan...

hitha hitha inne nathuwa ahala dapan bn... habai ubata hithenawanam thawa tika dawasak iwasana eka hodai kiyala ehenam danma ahanna epa... mokada machan samahara welawata ape hitha kiyana dewal hariyanawa... (athdakeemen kiwwe
) ehemai kiyala sadakal iwasanna epa

මම නම් ඔය වගේ බොළද හීන දැකලම නෑ. මම දැක්කොත් එකක් යුද්ධයක් ගැන නැත්නම් Adventure එකක් ගැන.

අද මම පුරුෂ ධෛර්ය දාල ගිහිල්ල කෙල්ලගෙන් මට කැමතිද කියල ඇහුව.කෙල්ල ලැජ්ජාවෙන් හිනාවෙලා සයිඩ් එකක් බලාගෙන කැමතියි කියල කිව්ව.ඒ එක්කම දඩස් ගාලා මට ඇහැරුනා.අපරාදේ හීනේ.
කොහොම හරි කමක් නෑ හීනෙන් හරි කෙල්ලක් මට කැමතී කිව්ව හින්ද අද මට මාර හැපි.
ඒත් ඔය හීනේ කවදාවත් ඇත්ත නොවෙන විත්තිය නම් මම දන්නව.
![]()

මටත් ඕකම වෙලා තියනව 

මම නම් ඔය වගේ බොළද හීන දැකලම නෑ. මම දැක්කොත් එකක් යුද්ධයක් ගැන නැත්නම් Adventure එකක් ගැන.

මම නම් ඔය වගේ බොළද හීන දැකලම නෑ. මම දැක්කොත් එකක් යුද්ධයක් ගැන නැත්නම් Adventure එකක් ගැන.
Call of Duty, Medal of Honer වගේ War ගේම් එකක් ප්ලේ කලොත් අනිවා මම හීනයක් දකිනවමනේ..
Crysis Wars ගේම් එක ප්ලේ කරපු දවසෙත් දැක්කා Nano කිට් එකක් ගහගෙන රුසියාවෙ එවුන්ට දඩ බඩ ගාලා කෙලිනවා.. යසට මරාගෙන මරාගෙන ආවා.. අන්තිමට Ghost Gun එකකින් මොකෙක්ද බල්ලෙක් මට කෙලියනේ.. 
මතක් කරන්න එපා බං.. යුද්ධෙක සීන් එකක් දැක්කොත් අනිවා මම මැරෙනවා අන්තිමට..Call of Duty, Medal of Honer වගේ War ගේම් එකක් ප්ලේ කලොත් අනිවා මම හීනයක් දකිනවමනේ..