Linux Help!!!

kasun69

Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    Linux Ubuntu වලට සිංහල Install කරගන්න හැටි..

    සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ උපදෙස්.


    :):):):):)

    11.gif
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    Linux සමඟ කාර්‍යාලයට පිවිසීම

    ( Linux සඳහා Open Office install කර ගැනීම )

    OpenOffice.org.png

    =================================================
    Fedora 18/17, CentOS/Red Hat (RHEL) 6.3


    1. පහත ලින්ක් එක ක්ලික් කර ඔෆිස් පැකේජය භාගත කරගන්න....

    Apache OpenOffice 3.4.1 32-bit version

    wget http://sourceforge.net/projects/ope...1_Linux_x86_install-rpm_en-US.tar.gz/download -O OpenOffice_3.4.1_Linux_x86_install-rpm_en-US.tar.gz

    Apache OpenOffice 3.4.1 64-bit version

    wget http://sourceforge.net/projects/ope...inux_x86-64_install-rpm_en-US.tar.gz/download -O OpenOffice_3.4.1_Linux_x86-64_install-rpm_en-US.tar.gz

    2. Rootවිදානය හා සම්භන්ධ වන්න.....

    su -
    ## OR ##
    sudo -i


    3. පැකේජය වෙන් කර ගන්න...

    yum remove openoffice* libreoffice*

    4. පරිඝණකය වෙත ඇතුලත් කර ගැනීමට සූදානම් කරගන්න...

    Apache OpenOffice 3.4.1
    tar -xvf OpenOffice_3.4.1*


    cd en-US

    5. යාවත්කාලීන පහසුකම ක්‍රියාවිරහිත කරගන්න...

    ## Edit file
    nano -w /etc/yum.conf

    ## Add exclude row
    [main]
    exclude=openoffice.org-ure* libreoffice-ure*

    6. පැකේජය Install කරගන්න...


    rpm -Uvh RPMS/*.rpm RPMS/desktop-integration/openoffice.org3.4-redhat-*.rpm

    7. මෙම විධානය භාවිතයෙන් Open Office වෙත පිවිසෙන්න...


    openoffice.org3

    Look!!!


    OpenOffice-3.4-launchers-on-Fedora-17-560x358.png



    =================================================

    Ubuntu

    1. පහත ලින්ක් එක භාවිතයෙන් පැකේජය භාගත කරගන්න...

    http://www.openoffice.org/download/other.html


    2. ඇතුලත් කරගැනීම සඳහා මග පෙන්වීමක්...

    http://www.openoffice.org/download/c...html#linux-deb




    =================================================

    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    Cylon Linux Operating System​

    7419277_orig.jpg


    5248278_orig.jpg


    මෙය සාමාන්‍යයෙන් නිවෙස් පරිඝනක සදහා නිපදවූ ලිනක්ස් ගනයේ මෙහෙයුම් පද්ධතියකි , සම්පූර්ණයෙන්ම පාගේ මෙය මෙරට මුදෘකාංග සංවර්ධනය කර්නු ලබන පිරිසක් විසින් වැඩිදියුනු කරන ලබයි.

    DOWNLOAD
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    Cylon Linux සදහා Adobe Photoshop Install කරමු!!!!!!

    318028_150749685079138_403547143_n.jpg

    ඔබ දන්නවා අති Graphics ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇති කරමින් ලෝකයට දායාද කෙරුනු Adobe මෘදුකාංග කිහිපය. ඔබ මේ වන විටත් Adobe මෘදුකාංග එක්වරක් හෝ පරිශීලනය කර ඇති, මන්ද වර්ථමානය එය අපට වඩාත් සමීප මෘදුකාංගයක් කිහිපයක් වී ඇති නිසාවෙනි. එයෙත් Adobe මෘදුකාංග ඔබ අප කාටත් නොමිලේ ලබාගත නොහැක. විවිද පුද්ගලයක් විසින් ලබාගත් මෙම පිටපත් Torrent වෙත Upload කිරීම හරහා නීත්‍යාණුකූල නොවු පිටපත් ලෙසට අප Download කරගන්නෙමු. ඒ වගේම Linux කියන්නේ විවෘත මෘදුකාංග එකතුවක් බැවින්, මෙම Adobe පවුලේ මෘදුකාංග තවමත් Linux සදහා Officially Support නොකරන බව ඔබ දන්නවා ඇති. ඒ වගේම Linux පද්ධතිය තුල Windows මෙහෙයුම් පද්ධතිය සදහා නිපැවෙන මෙවන් මෘදුකාංග බොහොමයත් Run කර හැකි වේදීකාවක් WinE HQ ලෙස අපට ඉදිරිපත් කර තිබෙනවා. මේ හරහා මෙම මෘදුකාංග පරිගණකයට Install කර ධාවනය කිරීමට පුළුවන. ඒ සදහා ඔබ මුලින්ම කල යුත්තේ, ඔබ පද්ධතියේ තිබෙන WinE HQ Version එක නව සංස්කරණය වෙත Update කර ගැනීමකි. Cylon Linux සමගින් ඔබට ලැබෙන්නේ WinE HQ 1.4 වල අතර, වර්ථමානයේ WinE HQ 1.5 නිකුත් වී ඇති අතර, මේ හරහා වඩාත් සාර්ථකව මෙම මෘදුකාංග පරිශීලනය කිරීමට පුළුවන. ඉතින් ඔබටත් මෙම මෘදුකාංග පද්ධතිය වෙත Install කරගැනීමට අවශ්‍ය නම් ඔබ මුලින්ම Terminal එක විවෘත කරගන්න. පසුව පහත විධානයන් එකි නෙක ලබාදී WinE HQ වර්ථමාන සංස්කරණය වෙත යාවත්කාලීන කරගන්න.

    sudo add-apt-repository ppa:ubuntu-wine/ppa
    sudo apt-get update
    sudo apt-get install wine1.5
    sudo apt-get install winetricks


    මින් අනතුරුව ස්වල්ප වේලවක් ගත වේවි... මෙම යාවත්කාලීන වීමට අවශ්‍ය නව Package ඔබගේ පරිගණකය වෙත Download වීම සදහා.

    WinE HQ නිසා ආකාරයෙන් Install කරගැනීමෙන් අනතුරුව, ඔබ කල යුතු තවත් විශේෂිත පියවර කිහිපයක් තිබෙනවා.. එක පහත පරිදිය,

    නැවතත් Terminal එක Open කර පහත Command එක ලබාදී Enter කරන්න.

    sh winetricks -q atmlib gdiplus ie6 vcrun2005sp1 vcrun2008 fontsmooth-rgb corefonts msxml3 msxml6 vcrun2010

    Adobe Photosop ක්‍රියාකරවීම සදහා අවශ්‍ය වටපිටාව අප මේ වන ටිත සකස් කරගෙන අවසන්, මින් පසුව අප කල යුත්තේ, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන Adobe Photoshop CS5 හෝ CS6 Ubuntu සදහා ගැලපෙන Package එක අප පරිගණකය වෙත Download කරගැනීමයි. පහතින් CS5 සහ CS6 සදහා තිබෙන Link හරහා ඔබට අවශ්‍ය Version එක ලබාගන්න..

    Adobe Photoshop CS5 Extended
    http://www.gulfup.com/?o2AUeI

    Adobe Photoshop CS6 Extended
    http://www.gulfup.com/?21NeK1

    මෙය Download ඛරගැනීමෙන් අනතුව සාමාන්‍ය ඔබ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වෙත Download කරගන්නා ආකාරයේ EXE File එකක් දැකගත හැකි වේවි. එය Double Click කර සාමාන්‍ය ආකාරයට Install කරන්න. Install වීමෙන් අනතුරුව, නැවතත් Terminal එක විවෘත කර පහත Command එක ලබාදෙන්න...

    winetricks fontsmooth-rgb

    ඔබ විසින් මේ වන විට සාර්ථකව Adobe Photoshop පරිගණකය වෙත Install කර අවසන්, එය විවෘත කරගැනීම සදහා Application >> Program >> Adobe Photoshop CS5 Ectended හරහා විවෘත කරගන්න..


    :yes::yes::yes::yes:
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    Linux සමග Windows වැඩසටහන් ක්‍රියාත්මක කිරීම..!!!!

    winehq_logo_glass.png


    මේ සඳහා Wine වැඩසටහන ඇතුලත් කර ගතයුතුය.. ඒ සඳහා තම Linux Os අනුව පහත උපදෙස් පිළිපදින්න...

    Wine for Ubuntu

    Ubuntu Software Center >>>> Edit->Software Sources >>>> Other Software >>> Add

    ubuntu-ppa.png

    එසේත් නොමැති නම්...

    sudo add-apt-repository ppa:ubuntu-wine/ppa

    sudo apt-get update


    sudo apt-get install wine1.5


    sudo apt-get install winetricks


    =================================================

    RHEL, CentOS and Fedora

    # yum -y install libX11-devel freetype-devel flex bison

    $ cd /tmp
    $ wget http://garr.dl.sourceforge.net/project/wine/Source/wine-1.5.21.tar.bz2


    $ tar -xvf wine-1.5.21.tar.bz2 -C /tmp/

    $ cd wine-1.5.21/
    $ ./tools/wineinstall


    # yum groupinstall "X Window System" "GNOME Desktop Environment"
    OR
    # yum groupinstall "X Window System" "KDE (K Desktop Environment)"

    $ winecfg

    එසේත් නොමැති නම්...


    https://fedoraproject.org/wiki/Wine?rd=AndreasBierfert/Wine

    :yes::yes::yes:
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    Linux සඳහා Skype Install කර ගැනීම!!!

    skype-for-linux.jpg

    CentOS 6 / RHEL 6

    yum update
    yum install wget


    yum install libXi.so.6 libXss.so.1 libasound.so.2 libXv.so.1 libSM.so.6 libXrender.so.
    wget http://download.skype.com/linux/skype-2.2.0.35-fedora.i586.rpm
    yum localinstall --nogpgcheck ./skype-*.rpm


    wget http://download.skype.com/linux/skype_static-2.2.0.35.tar.bz2
    tar xvf skype_static-x.x.x.x.tar.bz2
    cp skype_static-2.2.0.35/skype /usr/bin/skype
    cp: overwrite '/usr/bin/skype' ? Y


    ================================================================================================​

    Ubuntu / Linux Mint

    wget -O skype http://download.skype.com/linux/skype-ubuntu-precise_4.1.0.20-1_i386.deb

    sudo dpkg -i skype

    sudo apt-get -f install && sudo rm skype


    ================================================================================================​

    openSUSE


    >>>>>>>>>>>


    ================================================================================================

    :yes::yes::yes::yes::​
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    Linux සඳහා Google Chrome Install කරගැනීම..

    google-chrome.jpg

    Fedora 18/17, CentOS/Red Hat (RHEL) 6.3

    32-bit

    ## Install Google Chrome Stable version ##
    yum install google-chrome-stable

    ## Install Google Chrome Beta version ##
    yum install google-chrome-beta


    ## Install Google Chrome Unstable version ##
    yum install google-chrome-unstable



    On Fedora 18 64-bit

    google-chrome-beta-running-on-fedora-18-560x331.png


    On Red Hat (RHEL) 6

    red-hat-6-rhel-google-chrome-beta-unstable-560x420.png


    ==================================================================================================​


    Ubuntu /Linux Mint

    For 32-bit

    sudo apt-get install libcurl3 libnspr4-0d

    cd Downloads


    sudo dpkg -i google-chrome-stable_current_i386.deb



    For 64-bit


    sudo apt-get install libcurl3 libnspr4-0d


    cd Downloads


    sudo dpkg -i google-chrome-stable_current_amd64.deb


    ==================================================================================================

    :yes::yes::yes::yes::yes:
     

    Hexc2o

    Member
    Nov 13, 2012
    389
    6
    0
    machan mamath linuxawrudu thunak thissey danawa apahu windows dannawa..ubata hitenney nedda linux development eka windows walata wada adui kiyala.hugak softwares naha.gimp wagey ekak photosho walata laginwath thiyanna baha.libre office eka ape office wala ehema pawichi karanneth naha.kawru hari document ekak ehuwoth microsoft word walin hadala denna kiyala thamai illanney.uba mokada meh gena hitanney