machan mamath linuxawrudu thunak thissey danawa apahu windows dannawa..ubata hitenney nedda linux development eka windows walata wada adui kiyala.hugak softwares naha.gimp wagey ekak photosho walata laginwath thiyanna baha.libre office eka ape office wala ehema pawichi karanneth naha.kawru hari document ekak ehuwoth microsoft word walin hadala denna kiyala thamai illanney.uba mokada meh gena hitanney
















ow machan uba kiyana eka atta,mama ubunutu use kara golda kalayak,kisima ledak naha.habai machan magey projects arawa mewa hadanekota ms office nethuwa ma baha.thawa apita windows wala lesiyen karanna puluwan dewal,linux wala patta gemak denna oney.සමස්ථයක් ලෙස ගත්විට උඹ කියන එක ඇත්ත මචන්.. එත් මචන් මෙහෙමයි.... ලිනක්ස් වල සංවර්ධනය වෙන්නේ කලාතුරකින්.. ඒකට හේතුව තමයි ලිනක්ස් පාවිච්චිකරන ප්රමානය අඩුවීම.. ඒත් Red Hat Linux වගේ ගත්තොත් ඒක එහෙම නෑ.. දවසින් දවස සංවර්ධනය (Update) වෙනව... ඒකට හේතුව මෙය පරිඝනක සදහා බහුල ලෙස ලොව පුරා යොදා ගැනීම.... ...
Gimp මුදෘකාංගය ගැන අපි කතාක්රොත් ඒක ඇඩොබි ෆොටෝශොප් හා සමානම මුදෘකාංගයක්.. අපිට ඕනෑම වැඩකටයුක්තකට ගෙලපෙන ඕනැ තරම් Plugins අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගන්න පුලුවන්... ඒ වගේම අපගේ නිර්මාණ කාරියන් සදහා ගැලපෙන අයුරින් ඒවා ලාබාදෙන වෙබ් අඩවි පවා බිහිවෙලා තියෙනවා...
http://registry.gimp.org/node/27656
http://registry.gimp.org
================================
ශ්රීලංකාවේ පරිඝණක යුගය ආරභයේ සිටම අපේ ජනයා අතර මුල්බැහැගත්තේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය.. ඒක නිසා එයාලා තුලින් විවහාර වෙන්නෙත් ඒහා බැදුනු දේවල් තමයි..
උදාහරණයක් විදිහට ගත්තොත්...
කාර්යාලීය පත්තෙන් ගත්තොත් මයික්රෝසොෆ්ට් ඔෆිස්..
නීර්මාණ පැත්තෙන් ගත්තොත් ඇඩොබි ෆොටෝශොප්...
ඒක ජනතාව හුරු වෙලා ඉන්න විදිහ...
================================
ජය වේවා මචන්..!!!
ai machan ithin api adu denek pawichi karana os ekak pawichi karanney?









Ela ...ඕක මචන් වින්ඩෝස් වල සිට ලිනක්ස් දකවා එන අයට පාවිච්චි කරන්න ඉතාමත් පහසු මෙහෙයුම් පද්ධතියක්.... ඕකෙ Kernl එක විදිහට තියෙන්නේ Ubuntu Kernal එකම තමයි.. එක වින්ඩොස් වගේම තමයි.. මම නම් පාවිච්චි කරල නෑ.. ඒත් කියන්න තරම් වරදක් නෑ වගේ...
![]()
ow machan meka honda os ekak mama pawichi kara apu kalema.dan kohomada danney nahaඕක මචන් වින්ඩෝස් වල සිට ලිනක්ස් දකවා එන අයට පාවිච්චි කරන්න ඉතාමත් පහසු මෙහෙයුම් පද්ධතියක්.... ඕකෙ Kernl එක විදිහට තියෙන්නේ Ubuntu Kernal එකම තමයි.. එක වින්ඩොස් වගේම තමයි.. මම නම් පාවිච්චි කරල නෑ.. ඒත් කියන්න තරම් වරදක් නෑ වගේ...
![]()


macho linux walata softwares adui neda?mekata hethuwa mokadda?adobe wagey commercial prodcuts hadana ewun hamadamath windows and mac walata heduwama apey ewun linux walata eiyda?profits nethuwa minissu software hadaida?open source softwares software developers lawa discourage karanawa mata hithena hetiyataඒක මෙහෙමයි මචන්... දැනට නම් අපිට වැඩිම කස්ටිය පාවිචිකරන ඒවා පාවිච්චි කර කර ඉන්න පුලුවන්.. ඒත් අනාගතයේදී අපිට ඒ වැඩි වැඩ කරන්න බැරි වෙනව..
හේතුව ලොව පුරා මයික්රොසොෆ්ට්ල එයාලගේ ආයතන පිහිටවන එක..එතකොට සල්ලි තියෙන අය නම් ලොකු වැඩ කර කර ඉදී.. පරිඝණක නිපැයුම් සෑම දෙයක්ම වානිජමය මත පදනම් වෙද්දී ඒ සදහා වියදම් අවස්ථා නැති සල්ලි නැති මනුස්සයින්ට වෙන්නේ සඳහටම සරිඝණක වලින් ඈත් වෙන්න...
ඒකට ඒකට විසදුම වන පෙරහුරුවක් තමයි මේ....![]()
macho linux walata softwares adui neda?mekata hethuwa mokadda?adobe wagey commercial prodcuts hadana ewun hamadamath windows and mac walata heduwama apey ewun linux walata eiyda?profits nethuwa minissu software hadaida?open source softwares software developers lawa discourage karanawa mata hithena hetiyata



The Story of Linux: Commemorating 20 Years of the Linux Operating System



ow machan meka honda os ekak mama pawichi kara apu kalema.dan kohomada danney naha![]()
Ela ...
සොරීන් ගැන මං ත්රෙඩ් එකක් දාලා ඇති බලාපල්ලාඕක මචන් වින්ඩෝස් වල සිට ලිනක්ස් දකවා එන අයට පාවිච්චි කරන්න ඉතාමත් පහසු මෙහෙයුම් පද්ධතියක්.... ඕකෙ Kernl එක විදිහට තියෙන්නේ Ubuntu Kernal එකම තමයි.. එක වින්ඩොස් වගේම තමයි.. මම නම් පාවිච්චි කරල නෑ.. ඒත් කියන්න තරම් වරදක් නෑ වගේ...
