EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: ඩ්‍රයිවර්ස් බාගන්න එහෙම මරු...... :yes:

    පල ඩෝ යන්න කිඹුලාගේ ලැපට ඩ්‍රයිවර්ස් දාපු හැටි මතකයි :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ.. මම ඕවට නෑ..:eek: ඒ කාලේ නම් ඇති වෙන්න බෑවා... :lol:

    උඹට ඉතින් ඔය ඔෆිස් එකේ ඉන්න දවස් දෙක තුනට 10ක් යනවනම් මට මේ දවස් 30 ටම 12ක් යන එක මදිත් එක්කනෙ යකෝ.. :lol:

    :lol::lol: මම දැන් ඔෆිස් එනවා බං..... පහුගිය ටිකේ ඉතින් එක එක පරිප්පු සෙට් උනානේ ගැරේජ් ගානේ ලගින්න....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙන්ම..... අර ජර්මන් කාරයා ඇටබෝල වලට ලයිෆ් ටයිම් සර්විස් දෙනවා වගේම ගන්නවනම් ලැපක් උම්බෙන්ම තමයි ගන්නේ ලයිෆ් ටයිම් සර්විස් ඕනේ නිසා.........

    :shocked: හෆොයි......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොලා ත්‍රෙඩ් එක කාලා තියපියව්... මම බත් කාලා එන්නම්...

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ උඹල මොකෝ කියන්නේ පාර්ටිය ගැන ? දැන් කවදද උඹලට නිවාඩු ? ඔක්කොමලම කියපල්ලකෝ ? නැත්තන් පෙබරවාරි 3 වෙනිදා දාමුද ? මට තැනක් ඔලුවට එන්නේ නෑනේ මේක තියන්න .. නිදහස් තැනක් නම් හොඳයි :D අදහස් ජෝජනා PM කරන්න ප්ලීස් !!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පින් සිදු වේවා!!!!!!

    එතකොට මේකෙ දත් ගලවන්නේ එදාට උඹ ද හොට්ටෝ..............:growl::growl:



    25 නම් කවුන්ට් මී අවුට්...........
    අර බාල අපචාර කාරයෙක් ගේ උපන්දිනේට මොන පාටි ද බං??????

    :shocked: :frown: 25 නිවාඩු දවසක් බොල..... අපි එදාට පාටිය දාමු..... නැත්නම් ඉතින් මේ පාටිය තියන්න වෙන්නේ නෑ වගේ...... 26 / 27 ත් එකෙක්ට බෑලු..... 25 උඹට බෑලු...... :growl:

    ඒ හොට්ටගේ උපන්දිනේට අපි අනිවා, ඌරෙක් බාබකිව් දාන්නම ඕනා....... :yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: 26 නම් එලකිරි දවස..... ඔෆිස් නිවාඩුත් එක්ක..... :yes::cool:

    මටත් අවුලක් නෑ....... දාගත්තු වැඩත් නෑ...... කරන්න කියලා මහා ලොකු දේවලුත් නෑ නිවාඩුවට...... ඉතිං මම ඔකේ.......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: පැය බාගෙන් බාගෙට තිබේ..... CTB ත් තියෙන නිසා, දැන් කට්ටිය තරගෙට අදින්නේ.... :yes: ඉරිදාට නම් බස් අඩුයි....!! :(

    එල එල... දැනගත්ත එක හොඳයි... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: :frown: 25 නිවාඩු දවසක් බොල..... අපි එදාට පාටිය දාමු..... නැත්නම් ඉතින් මේ පාටිය තියන්න වෙන්නේ නෑ වගේ...... 26 / 27 ත් එකෙක්ට බෑලු..... 25 උඹට බෑලු...... :growl:

    ඒ හොට්ටගේ උපන්දිනේට අපි අනිවා, ඌරෙක් බාබකිව් දාන්නම ඕනා....... :yes::yes:
    25 බෑ ලොක්කා.........
    එදාට මම දවස පිරෙන්න ඇපොයින්ට්මන්ට්ස් දීලත් ඉවරයි..........

    පෙබ-3ට දාමු............ගොඩ නේහ්...............:cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල යන්න නාකි ඔටුවා......... :growl::growl::growl: කොහුබත් කන්න පටන් ගත්තේ මේ ගිය අවුරුද්දේ ඉඳං බං........ :(

    :lol: මොකට රැවටුනාද මන්ද උඹ වගේ හාල් පාරුවෙක්ට
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    25 බෑ ලොක්කා.........
    එදාට මම දවස පිරෙන්න ඇපොයින්ට්මන්ට්ස් දීලත් ඉවරයි..........

    පෙබ-3ට දාමු............ගොඩ නේහ්...............:cool:

    :yes::yes:

    මචන් ඔය බත්තරමුල්ල පැත්තේ නැද්ද හොඳ ස්පොට් එකක් ? කොසා කිව්වා දියවන්නාව පැත්තේ මොකක්ද මගුලක් තියෙනවා කියල :confused:
     
    Status
    Not open for further replies.