![]()
![]()
මට උඹට කියන්න හොද හොද ඒවා "ගේ" ජයියෝ.....
![]()
බොරුද කිව්වේ...
අර ගේම දගනින්කෝ බැටරි පංචතුර්ය නාදයෙන් බහින්නේ ...![]()
එස්2 එකේ බැටරි බැහැපන්
![]()
රත්නේගෙ ඇස් ටූ එක කෙලවීයන් .. තබන තබන පය ලිස්සා වැටියන් 
මේවා දැක්කහම කොහොමද බන් අපි සුභවිත වෙන්නේ .. ...
මේවා දැකලා අපි කොහොමද නිවන් දකින්නේ......වෙන වැඩක් නෑ දැං ඉතිං
![]()
ඒකනෙ බං.. මේ රෙද්දෙ එස් එල් ටී එකෙං රේඩියෝ අහන ගමං පිටු කියවන්න බෑ.. රේඩියෝ එක නතර වෙනවා... එතකොට බ්‍රව්සර් එක ක්ලෝස් කරලා ආයෙ ගන්න ඕනෙ![]()
ඔව් මේ ත්‍රෙඩ් එක කන එක ලෙහෙසි නෑ...... කිඹුල් FM එකත් අහගෙන ගේම දෙන්න එපායේ......
![]()

කිඹුලයියෙ දෙන්න එපාකිඹුලෝ මේ ගීතයේ කොපි එකක් ඕනා..... හිටුකෝ මගේ හාඩ් ඩිස්ක් එක වොරන්ටි ආව ගමන් එනවා ඔක්කොම ටික අරන් යන්න....![]()

