හපෝයි.. හිට් හිට් හිට් ....ආත්මෙට කෙලෝනවා 3 වෙනිදා සෙට් කරේ නැත්තන් කිඹුලෝ![]()
අද ගහනවා අනිවා.. බස් රත්නෙ මාමා ගේමට එන්ටර්..උපරිම උත්සහයක් දරමු.....

ආත්මෙට කෙලෝනවා 3 වෙනිදා සෙට් කරේ නැත්තන් කිඹුලෝ![]()
මුගේ මරිසිය බලපල්ලාකෝ......!!
මතක් කරන්න එපා... ඊයේ රැ අනුමත වෙච්ච එක තම නිකන් මාන්දම වගේ

හොද වැඩේඑල එල..... එහෙනම් වැඩේ උඹට පුලුවන් තරම් ඉක්මනට ඉවර කරපන්.....එක දැන් වැඩ ... ෂෝ රෙකොර්ඩ් කරන එක හිටි ගමන් වැඩ කරන්නේ නැ ... එක හදනවා මේ දවස් වල



ඌ දන්නෙත් නෑ ලු මෙච්චර ඌ ගැන..History එකම දෙන්නයි යන්නේ.......![]()
![]()
