2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: ආයෙත් අහලා..... අපි ප්ලග් උනොත් ඉතින් ලොවෙත් නෑ.... ත්‍රෙඩ් එක කාලා නන්නත්තාර කරලා තමා නවතින්නේ..... :rofl: :P

    මොකට කියනවද කෑමේ වගතුග... ඒකනෙ අර පට්ටමත් ලැබුනෙ.. :lol::lol:
    මදි මදි තව කාපං :yes::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැවතත් මතක ඇති කාලෙක නොබොමි... ඊයේ රැ එළකිරි ආව වගේ මතකයක් ඇත..නමුත් කුමක් කලාද කියල මතක නැත :( :eek:
    මටත් එක දවසක් ඔහොම සීන් එකක් වුනා බන්.....
    එදා මට key board එකත් හරි‍යට පේන්නෙ නැති ගානට වැදිලා තිබුනේ.....
    :lol::lol::lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අන්න මගේ නම කිව්වා

    195.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අමුවෙන් සුභාවිත වෙන්න පුලුවන් එක්තරා සීමාවකට විතර‍යි බන්..... ඒකෙන් ඔබ්බට ‍යන්න නම් අනිවා දෙකක් දාගන්න ඕනේ.....:cool::cool::cool:
    එහෙමද.. මාත් ට්‍රයි කරලා බලන්නංකො :cool:
     
    Status
    Not open for further replies.