තෝ වගේ මෝඩ මුසලයෙක් ගොන් හරකෙක් යකෝ.... මර්වින් සිල්වා පේටන්ට් එක උල්ලන්ගනය කලාද මන්ද


අනේ උගුඩුවෝ..... පාරිභෝගිකයන් ඉන්න මේක සිල්ලර කඩයක් කියලා හිතුවද......![]()

අයිස් කූලා ලිදට.....!! 
කිබුලා අයියේ, බලන්න මේ සේකරයන්ගේ සොදුරු අදහස්....]ඔප් නැඟූ විසල් මේසයක් මත[/SIZE]
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්.
වැඩ ඇරී එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරීගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට ඇත මට කවියක්.
එසේ වුව සොයුරනි!
ඔබ ගැන මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව දනිමි.
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව දනිමි..
මහගම සේකර.

yako ude hawa umbala dennage apabransa therum ganna me apitath repak dekak deepallako ithin
යකෝ... සිගරැට් පැකට් එකක් අහුලං කවියක් ලියලා තියෙන්නෙ![]()
මම බැන්නේ මෙතන සිගරට් බොන උන්ට.....


