2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අග්‍රගණ්‍ය කිවිවරයකු, ගීත රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, චිත්‍ර ශිල්පියෙකු හා චිත්‍රපටි අධ්‍යක්ෂවරයකු වශයෙන් හැදින්විය හැකි මේ විශිෂ්ඨ කලාකරුවා, සිංහල ගීත සාහිත්‍යයේ වැදුගත් තැනක් උසුලන අරුතින් පොහොසත් ගී රැසක්ම ලියා ඇති සොදුරු මිනිසා ජීවමාන කිරීම වෙනුවෙන් ඔබ කරන්නා වූ විශිෂ්ඨ මෙහෙය හද පත්ලෙන් අගය කරන්නෙමි.:yes::yes::yes:

එසේම මේ සොදුරු කළා කරුවා ජීවමානව දැක ගැනීමට තරම් මා වාසනාවන්ත නොවූයෙමි. මන්ද මා මෙලොවට බිහිවන විට ඔහු තම විශ්ෂ්ඨ සේවය ලක් මෑණියන් වෙනුවෙන් ඉටු කර... මාගේ, ඔහුගේ අප සැමගේ ලක් මෑණියන් කලාවෙන් පිනවා මෙලොව හැර ගොසිනි. :(

ඔහු අප අතරින් වියෝ වී වසර 37 කුත් දින 4ක් ගෙවෙන මේ සංවේදී මොහොතේ, කීමට ඇත්තේ ඔබ මිය නමුත් කල කි දැ තවමත් අප අතර, අප හදවත් තුල තවම උනුසුම්ය..ඔහු වෙනුවෙන් මගේ උත්තමාචාරය.! :)
තනි ඇහැට ඇඩෙනවා....
මේවගේ දෙයක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සුත් රටේ ඉන්නවනේ කියල පුදුම සතුටක් දැනෙන්නෙ...
11.gif
11.gif
11.gif
+9 රෙප්... දෙන්න තියෙන එකමදේ..
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ ලැජ්ජා නැතුව තවත් නොමියන සේකර කියන හැටි විතරයි :frown:
    ආ ආරාබි දේශයෙ සිට හම්බයන්ට බැල මෙහෙවර කරනගමන් ඔනලයින් එන මහා දෑශප්රේමියා ඇවිදින්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අමතලා අමතලා එපා වෙලා බං

    :frown: සැලෙන්න එපා..... හොදට අමතපන්..... ගිය සතියේ ගෙදරටම ඈවිල්ලා.... ඔය හදලා දුන්නේ...... :lol: දැන් ආයේ මේ සතියේ ගේම ඉල්ලනවා මට 4Mbps මදි කියලා.......!! :yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තනි ඇහැට ඇඩෙනවා....
    මේවගේ දෙයක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සුත් රටේ ඉන්නවනේ කියල පුදුම සතුටක් දැනෙන්නෙ...
    11.gif
    11.gif
    11.gif
    +9 රෙප්... දෙන්න තියෙන එකමදේ..

    yako ude hawa umbala dennage apabransa therum ganna me apitath repak dekak deepallako ithin
     
    Status
    Not open for further replies.