2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ අම්මිත් ආව කිඹුලගෙ ෂෝ එක අහන්න :cool:
    11.gif
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ]ඔප් නැඟූ විසල් මේසයක් මත
    තබා සුදු සුමුදු කරදාසියක්
    ඒ මත පාකර් පෑන් තුඩකින්
    ලියන්නට මට නොමැත කවියක්.

    වැඩ ඇරී එන කලට ඔබ සමඟ
    සෙනඟින් පිරීගිය දුම්රියක
    අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
    ඒ මත පැන්සල් කෙටියකින්
    කුරුටු ගාන්නට ඇත මට කවියක්.

    එසේ වුව සොයුරනි!
    ඔබ ගැන මා ලියන ඒ කවිය
    ඔබගෙන් බොහෝ දෙනෙකුට
    අද දින නොවැටහෙන බව දනිමි.

    ලෝකය මීට වඩා යහපත් වන
    අනාගතේ යම් දවසක
    ඔබ එය මීට වඩා ආදරයෙන්
    කියවන බව දනිමි..

    මහගම සේකර.​
    [/SIZE]
    කිබුලා අයියේ, බලන්න මේ සේකරයන්ගේ සොදුරු අදහස්....

    එසෙ වුව සොහොයුරෙනි!
    ඔබ ගැන ම මා ලියන එ කවිය
    ඔබගෙන් බොහො දෙනෙකුට
    අද දින නො වැටෙහෙන බව දනිමි

    ලොකය මීට වඩා යහපත් වන
    අනාගතෙ යම් දවසක
    ඔබ එය මීට වඩා ආදරෙයෙන්
    කියවන බව ද දනිමි.....

    කවද්ද අයියේ ලොකය මීට වඩා යහපත් වන දිනයක් එන්නේ ? අනාගතෙ යම් දවසක නම් ඒ කවදාද? ඔහු කියන අනාගතය අද නම් (37 වසරකට පසු ඒ වර්තමානය) ඔහු බලාපොරොත්තු වූ ඒ අනාගත සමාජය ඔහුගේ නිර්මාණ මීට වඩා ආදරෙයෙන් කියවනවාද? පරිශීලනය කරනවද ? ඔහු වැනි ශේෂ්ඨ මිනිසුන්ට දාව බිහිවූ සිංහල දේශීය කළා උරුමයට සේකර වැන්නන් බලාපොරොත්තු වූ සාධාරණය ඉෂ්ඨ කලාද? .... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැසි වසිනා අහස අපි... මුතු බදිනා මුහුද අපි.....
    පිනි දිලෙනා පොලොව අපී... සිරි ලංකා රටම අපි
    9.gif


    ආසම සින්දුවක් :yes::D
     
    Status
    Not open for further replies.