2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රත්න දීප.

    රත්න දීප ජන්මභූමි
    ලංකදීප විජයභූමි
    මේ අපේ උදාර වූ
    මාතෘ භූමියයි..

    ආදි සිංහලේ
    වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ
    මාතෘ භූමියයි….

    මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
    ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
    ජාතියේ නාමයෙන් - සංග්‍රාම භූමියේ
    ජීවිතේ පුදා හැලූ ලේ කඳයි..

    සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධ වී
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි.

    ගංඟා තරංග රාව දී රිදී වනින්
    මල් පිපී කුළෙන් කුළේ හැපී
    ගායනා කරන්නේ ආකාශයේ නැඟී
    වීරයන්ගෙ ඒ යශෝ ගීතයයි…
    බෝඩිම, පිට 42,23
    පසුවදන:

    1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් විය.මේ අවස්තාවේ ජනරජ ගීතයක අවශ්යතාවය ඇති විය.ඒ සඳහා තරගයක් පැවැත්වුවද සේකර ඊට ඉදිරිපත් නොවුනි.තරඟ විනිශ්චයේදී සිදුවූ අකටයුතුකම් නිසා ඒ තරඟය අවලංගු වූ අතර ඉන්පසු ගීත රචකයන් කිහිප දෙනෙකුට ආරාධනා කෙරුණි.සේකරද ඒ අතර විය.එහෙත් සේකර ලියූ ගීතයට තැනක් නොලබුණි. අදිසි හස්තයක් ක්‍රියාත්මක වී වෙනත් ගීතයකට මුල් තැන ලැබුණි. එහෙත් ඒ ගීතය අද අසන්නට නැත.එහෙත් සේකරගේ පදවැල ජනතා හදවත්හි ලැගුම් ගෙන ඇත. ඒ ඉහත ගීතයයි.
    ඉහත සිද්ධිය සේකරගේ සංවේදී හදවත තදින් පාරන්නට සමත් විය.
    at 9:40 AM 3 අදහස්
    නිර්මාණ උපුටනය: බෝඩිම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අල්ලා හු අක්බර් :shocked:

    ශ්‍රී ලංකාව යපේ :growl:
    ‍යැත්තද ‍යප්පා.....
    උඹේ ඔ‍ය ව*ලට කි‍යපන් එහෙනම් ලංකාව ලබාදෙන්න කි‍යලා.....
    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D වැඩේ බෑ වගේ නම්, ටීම් වීවර් දාගෙන කතා කරපන්කෝ....... :yes:
    ඕකේ.. :D
    11.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif

    ya ya aniwa
    no advertisements no chatters
    only songs and LOT OF FUN
     
    Status
    Not open for further replies.