මෙන්න මූ 13,000 ගහලා කියහන්කෝ.....මගෙන් සුභ පැතුම්......ටුරාජ් අය්ය ලින් ගැට්ටට ආවද මන්ද



මෙන්න මූ 13,000 ගහලා කියහන්කෝ.....මගෙන් සුභ පැතුම්......ටුරාජ් අය්ය ලින් ගැට්ටට ආවද මන්ද



කව්ද හොට්ටො බොනවා කිව්වෙ..![]()
බොන්න ලෑස්ති උනත් එකයි... බිව්වත් එකයි.... 
හරි දැන් උඹ කියන්නේ මේ අමරදේව නෙවෙයි කියලද
ලංකාවේ ඉඳල මුන්ට අයිතිහාසික දැනුමක් නැති හැටි අම්මප![]()
අර ජම්බු ගහෙං වැටුනෙ ලගදි... අර ලමයා බලා ගන්න එන්න කියන එක්කෙනා![]()


mata oya kathawe agak mulak therenne nha ban, mathakath nhaමේ දවස් වල මොකෝ කියන්නෙ මෑන්ස් ?

නම ෂෝර්ට් කරලා දුන්නට ටුරාජ්

සින්දුව කියන්නේ අමරදේව සින්දුව රචානා කලේ සේකර




මං දැම්මෙඕක සංකය හරි යුරාජ් හරි තමා දාලා තියෙන්නේ අහුවෙයන්කෝ ඕකුන් දෙන්න

ayiyalata apiwa pennema nha neda dan?
ටිකක් බිසී බං මේ දවස් ටිකේ.... කිඹුල් ෂෝ එක විතරයි ප්ලග් වෙන්න වෙලාවක් අමාරුවෙන් හරි හොයා ගන්නේ......!! 